මචන් මට අගල් 5ක් හෝ 6ක් දිග රෝල් plug ගන්න තැනක් දන්නවනම් කියන්නකෝ. ගොඩක් ඒවගේ තියෙන්නේ පොඩි ඒවා. කඩයක් තිබ්බා උන් ගාව ගෙනල්ල තිබ්බ ඒවා ඉවරයි. මට ඕනේ 18ක් වගේ. 20ක් උනත් කමක් නැ. කඩේ අයට එහෙම පොඩ්ඩක් ගෙන එක පාඩුයිලු 
යටින් මන් photo එකක් දාන්නම් . එකේ පැනක් තිබ්බේ දිග අනුමාන කරගන්නයි

යටින් මන් photo එකක් දාන්නම් . එකේ පැනක් තිබ්බේ දිග අනුමාන කරගන්නයි