Rolex Second Quality Watch

GHost_94

Well-known member
  • Jan 14, 2022
    693
    850
    93
    ඒ කිව්වෙ bro?
    Rolex වල demand එක වැඩී supply එකට වඩා.
    Order කරලා අවුරුදු 1ක් 2ක් වගේ බලන් ඉන්න වෙනවා watch එකක් ගන්න.
    සමහර high demand rolex models දෙන්නේ ගන්න එකාගේ background check කරලලු.
     
    • Wow
    Reactions: Tricle_Buwa

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    $1200 හොඳ එව්වා නැහැනේ බන්....අනික මම හැමදාම දාන්න නෙමේ නේ.

    Omega නම් මේ වගේ වෙන්න ඕන

    https://gwsrolex.com/product/omega-seamaster-men-automatic-blue-titanium-watch-o21060445103001
    එහෙනම් 2nd hand market බලන්න. මගේ wife ගත්තා Tag Carrera date එකක් Tokyo වල second hand watch shop එකකින් jpy 240,000කට. මම එකේ නම අහලා කියන්නම්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,048
    18,963
    113
    Rolex වල demand එක වැඩී supply එකට වඩා.
    Order කරලා අවුරුදු 1ක් 2ක් වගේ බලන් ඉන්න වෙනවා watch එකක් ගන්න.
    සමහර high demand rolex models දෙන්නේ ගන්න එකාගේ background check කරලලු.
    මම ගන්න හෙවුනෙ නෑ bro.. ඕව ගන්නෙ එසේ මෙසේ පොරවල් නෙමේනෙ.. අපි පොඩි මිනිස්සු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    මට ඔය මගුල් ගෙදරකට වගේ යනකොට බදින්න හෝ වෙන හොඳ ගමනක් වගේ යනකොට බදින්න Branded Second Quality Watch එකක් ගන්න ඕන. :sneaky:

    fitted.jpg

    Model එකක් විදියට කිව්වොත් Rolex GMT Master II එකේ හොඳ Quality Copy එකක්.

    මම දැක්කා iKman එකේ Copy එකක් සමහර එව්වා ලක්ෂ 3 - 3.5 වෙනවා. සමහර එව්වා 18000 - 35000 වගේ තියෙනව.

    මේ වගේ Watch එකක් ගන්න පුළුවන් හොඳ කොහෙද ? ඔය ගණන් දෙකේ වෙනස මොකක්ද ?

    Umba kotiyakata watch ekak gaththath mehe inna ponnayo tika kiyanne "oka kotuwen gathththa" ekak kiyala. Status penanan nikan salli puchchanna epa ban

    But salli umbey nisa kamathi deyak karapan :yes::yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,035
    10,364
    113
    අඩේ මම රුපියල් 2000 ට ගත්ත වොච් එකක් දාන්නෙ. උබල කතා වෙන ඒවා දැක්කම මොකදෝ වගේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,048
    18,963
    113
    අඩේ මම රුපියල් 2000 ට ගත්ත වොච් එකක් දාන්නෙ. උබල කතා වෙන ඒවා දැක්කම මොකදෝ වගේ.
    මට වොච් නෑ.. හම්බුන එකක් තිබ්බ Italy එකක් Panerai ඒක නම් මරු..
    ඒක ත් කැඩුන.. :(
     
    • Sad
    Reactions: KSPathirana

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    අක්කර 500 ක පොල් වත්තක හාමු මහත්තයෙක් නේද ලැජ්ජ නැද්ද ෆෙක් එවා බදින්න
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    yako oya laaba replica aatha indan dakkath kiyanna puluwan fake kiyala..
    honda replica ekak $1000 ta wadi..

    senaga issaraha modayek wenne epa.. gamee anaatha wedding ekak nam kamak naha habai salli thiyana porawal enawa nam public nondi wenna wenne..

    umbata pol idam akkara ganan thiyanawa kiwwa neda, tikak ekathu karala stainless steel submariner ekak ganin..
    used ewa $8000 wage wenne.. dubai giyama ona tharam thiyanawa..
    passe honda daytona ekak ganin..
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    මට ඔය මගුල් ගෙදරකට වගේ යනකොට බදින්න හෝ වෙන හොඳ ගමනක් වගේ යනකොට බදින්න Branded Second Quality Watch එකක් ගන්න ඕන. :sneaky:

    fitted.jpg

    Model එකක් විදියට කිව්වොත් Rolex GMT Master II එකේ හොඳ Quality Copy එකක්.

    මම දැක්කා iKman එකේ Copy එකක් සමහර එව්වා ලක්ෂ 3 - 3.5 වෙනවා. සමහර එව්වා 18000 - 35000 වගේ තියෙනව.

    මේ වගේ Watch එකක් ගන්න පුළුවන් හොඳ කොහෙද ? ඔය ගණන් දෙකේ වෙනස මොකක්ද ?
    Nodakin gon bijja
    Umbe mole pukeda ban tiyenne laksha 3.5k deela chinese replica ganna?