මම ශටර් වැඩ කරන්නෙම මුන්ගෙන් බන්.. හරි ලේසියි, වැඩක් කරන්න ගියාම.. අරක නැහැ, මේක නැහැ කතා නැහැ.. කෙලින්ම රික්වයමන්ට් එක කිව්වම හදලා කරලා යනවා.. මගේ රිමෝට් එකේ පොඩි අවුලක් වෙලා වතුරට වැටිලා එක ෆ්‍රී චේන්ජ් කරලා දුන්නා.. සර්විස් එක හොදයි.ඔබ හරි ට්‍රික් එකක් කියල දෙන්නම්,
මමත් දැම්මේ එල්කාඩෝ
කෝටේෂන් 4 විතර අරන්, ගණන් කම්පෙයාර් කරලා එල්කාඩෝ එකට කියන්න වෙන තැනකින් මිට වඩා අඩුවට කෝටේෂන් දුන්න තව අඩු කරලා දෙන්න කියල...
එයාල මැනෙජර්ලට කතා කරලා ගණන් අඩු කරලා දෙනවා
එල්කාඩෝ තමය දැනට හොදම... සර්විස් හොදය ලු
සිමින්ති වැඩ ටිකටත් උන් කියල දෙනවා බාස් අල්ලන් ගහන්න තියෙන්නේ

ඔබ හරි ට්‍රික් එකක් කියල දෙන්නම්,
මමත් දැම්මේ එල්කාඩෝ
කෝටේෂන් 4 විතර අරන්, ගණන් කම්පෙයාර් කරලා එල්කාඩෝ එකට කියන්න වෙන තැනකින් මිට වඩා අඩුවට කෝටේෂන් දුන්න තව අඩු කරලා දෙන්න කියල...
එයාල මැනෙජර්ලට කතා කරලා ගණන් අඩු කරලා දෙනවා
එල්කාඩෝ තමය දැනට හොදම... සර්විස් හොදය ලු
සිමින්ති වැඩ ටිකටත් උන් කියල දෙනවා බාස් අල්ලන් ගහන්න තියෙන්නේ
මම ශටර් වැඩ කරන්නෙම මුන්ගෙන් බන්.. හරි ලේසියි, වැඩක් කරන්න ගියාම.. අරක නැහැ, මේක නැහැ කතා නැහැ.. කෙලින්ම රික්වයමන්ට් එක කිව්වම හදලා කරලා යනවා.. මගේ රිමෝට් එකේ පොඩි අවුලක් වෙලා වතුරට වැටිලා එක ෆ්‍රී චේන්ජ් කරලා දුන්නා.. සර්විස් එක හොදයි.
අඩෝ එච්චර ගාණක් යනවාද බං...?![]()

Machan Shutter 200 ungey ganan saadaranayi.
Ungey witharayi motoraey awulak awoth dora galawagena yanney nathuwa motor eka witharak galawan gihin repair karanna puluwan roller door karana company eka.
Elacardo, Three Singha wala motor ekey ledak awoth mulu roller eka pitinma galawagena gihin thamayi repair karanney. Ethakota ubata wenney niwadu dala doratu paala wadey karanna.
Shutter 200ungey motor ekath mama danna tharamata made in Australia. Elcardo and Threesingha okkama Chinese motors.
Also machan Shutter 200 rates are comparatevely reasonable. Google the contact number and make an inquery for a quotation.
elcardo gannda service hondayi, ape door eke sadayak avila una pandara avith galawala gihin aye raa avith hikala,
laba ewata yanna epa pase company kade wahala panala yanwa
ape double car garage ekata giye 170K but 2 years ago