Roller ගේට්ටු උදව්වක්..

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල්කාඩෝ තමයි.. බර ගානක් යයි.. මම දන්න එකෙක් කරා ඌට ලක්ශ තුනක්ද කොහෙද ගියා..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර


    දැන් තියෙන්නේ එහෙම එකක් බං..
    මේ දවස්වල වැස්ස.
    හැමදාම උදේටයි හවසටයි තෙමෙනවා..
    ඒකයි මේ බැලුවේ පොඩ්ඩක්,..

    යකෝ ගේට්ටුව තෙමෙනවනම් ගේ ඇතුලෙන් තියාගනින්... :rofl::rofl:
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මම ශටර් වැඩ කරන්නෙම මුන්ගෙන් බන්.. හරි ලේසියි, වැඩක් කරන්න ගියාම.. අරක නැහැ, මේක නැහැ කතා නැහැ.. කෙලින්ම රික්වයමන්ට් එක කිව්වම හදලා කරලා යනවා.. මගේ රිමෝට් එකේ පොඩි අවුලක් වෙලා වතුරට වැටිලා එක ෆ්‍රී චේන්ජ් කරලා දුන්නා.. සර්විස් එක හොදයි.

    True, Elcardo is the best. Good after sales service