මචන්ලා මේ ජාතියේ එකකට කියන්නේ Roller Door කියලද ? මේ වගේ එකක් ..ලොකු එකයි පොඩි එකයි ..හදා ගන්න පුළුවන් වෙයිද ලක්ෂ 2 කින් වගේ මේකේ ෆ්‍රේම් එක හදද්දී වෙනම සයිස් එකක් තියෙනවද ?