Rolls Royce සමාගමේ ලංකාවෙ ඉන්ජිනේරු වරිය

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,150
    10,001
    113
    its not what they show...its true that she is working in rolls royce but she is not into designing. this is the fake bullshit created by our media. i saw one post in FB which stated she made an engine for rolls royce.... :lol: :lol:

    good for our donkeys
    yantham athi man vage hithena ekek hamba wuna. oka kiyanna gihin kiwwa lankawe dewal agaya karnna danne nathi ekek kiyala. lankawe unge pamporiya num thiyei monawa natath.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ලෝකයම මවිත කරමින් සුද්දන්ට කාර් හදන්න උගන්නන රෝල්ස් රොයිස් කොම්පැනියේ ශ්‍රී ලංකික ඉන්ජිනේරුවරිය
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙන් ගිහින් වෙන රටක ඉගෙනගෙන වෙන රටක වැඩ කරන කෙනෙක් නිවාඩුවට ලංකාවට ආවම මෙහෙම ඉන්ටවීව් එකක් කරලා ලංකාවෙ අභිමානයලු.ගොඩක් වෙලාවට ඔය කට්ටිය කියන තරම් ඉහල තැන් වලත් නෙවෙයි ඉන්නේ.ඒත් අපේ අයට පම්පෝරි ගහලා හොඳට පුරුදු නිසා ලොකු පොයියක් කෙලල යනව කැමරාව ඉස්සරහට ඇවිත්.අර එක පාරක් ශ්‍රී ලංකාවේ අභිමානය කියලා පොඩි කෙල්ලෙක් iq තරඟෙකින් දිනපු එකක් උඩ දාගෙන නැටුවේ.ඒ කෙල්ලට හරියට සිංහල වත් බෑ.ඒත් ලංකාවෙ අභිමානයලු.අපේ රටේ ඉපදිලා අපේ රටේ ඉගෙන ගෙන අපේ රටේම ජීවත් වෙන වැඩ්ඩො නැතිකම නිසා තමා අපිට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ලෝකයම මවිත කරමින් සුද්දන්ට කාර් හදන්න උගන්නන රෝල්ස් රොයිස් කොම්පැනියේ ශ්‍රී ලංකික ඉන්ජිනේරුවරිය
    යක්ඛ දියනියක්
    මේක නම් පිස්සුවක් බන්
    කෙල්ලෙ උඹ ඉපදෙන්නෙ තිබ්බෙ ලංකාවෙ නෙමෙයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    tenor.gif
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,150
    10,001
    113
    oba oka kiyala thiyena thena veradi sure ekata FB eka venna athi. lankave gonnu okkama inna ethana na
    fb eke rata gonnu inne. mama whatsapp eke status ekak damme mea seen ekai, ara 142 corers horse seen ekai. loukawata touch ekak nathi ewun tikak mssg dala tibbe lankawe dewal agaya karnna danne nathi ekek kiyala. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    fb eke rata gonnu inne. mama whatsapp eke status ekak damme mea seen ekai, ara 142 corers horse seen ekai. loukawata touch ekak nathi ewun tikak mssg dala tibbe lankawe dewal agaya karnna danne nathi ekek kiyala. :lol:

    අෂ්ප කෙල්ල ලංකාවේ ඉපදුනාට ලංකාවේ නෙවි නේ පොඩි කාලෙම වෙන රටක හැදිලා. ලංකාවේ ඉදියා නං අස්පයෝ පදිනවා තියා පුස් බයික් එකක් වත් පදිනවට සිංහල යක්ක පුත්තු කැමති නෑ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවෙන් ගිහින් වෙන රටක ඉගෙනගෙන වෙන රටක වැඩ කරන කෙනෙක් නිවාඩුවට ලංකාවට ආවම මෙහෙම ඉන්ටවීව් එකක් කරලා ලංකාවෙ අභිමානයලු.ගොඩක් වෙලාවට ඔය කට්ටිය කියන තරම් ඉහල තැන් වලත් නෙවෙයි ඉන්නේ.ඒත් අපේ අයට පම්පෝරි ගහලා හොඳට පුරුදු නිසා ලොකු පොයියක් කෙලල යනව කැමරාව ඉස්සරහට ඇවිත්.අර එක පාරක් ශ්‍රී ලංකාවේ අභිමානය කියලා පොඩි කෙල්ලෙක් iq තරඟෙකින් දිනපු එකක් උඩ දාගෙන නැටුවේ.ඒ කෙල්ලට හරියට සිංහල වත් බෑ.ඒත් ලංකාවෙ අභිමානයලු.අපේ රටේ ඉපදිලා අපේ රටේ ඉගෙන ගෙන අපේ රටේම ජීවත් වෙන වැඩ්ඩො නැතිකම නිසා තමා අපිට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ.
    Sirawata samaharawita oka samya job ekak wenna athi eke.ekita salli saha luck eka thibba nisa oya wage thanaka job karanna puluwan.lankawe campuswala inna untath hodata rata gihin wiyadam karala igenaganna thibbanam oiyta wada hoda oppertunities set wenawa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න අපි ලෝකෙන්ම ඉදිරියෙන්