airbus සහ boieng දෙකට මේන්ලි එන්ජින් හදන්නේ Rolls Royce සහ GE කම්පැනි දෙකෙන්.උන් ප්ලේන් එන්ජිනුත් හදනවද ?
ඔව් මචන් ලෝක යුද්දය කාලේ ඉදන්ම හදනවාඋන් ප්ලේන් එන්ජිනුත් හදනවද ?
පොඩ්ඩක් Start කරලා බලන්න මචං වැඩ කරනවා ද කියලා
අතින් නම් කරකවල බැලුවා.apen geniyapu puskola poth balagenalu oya engine ideas aran tiyenne