Rolls Royce Wraith ලංකාවේ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    Ranilta kiyala araganna ponnayek rep lapala amma mathak karala.ane ponnayo thoge amma eka ekata dunnata anik unge ammala palida.:lol:

    reputation_neg.gif

    Rolls Royce Wraith ලංකාවේ 09-25-2016 11:15 AM namal deyyo neda ammata hikuwe ah??? :P
    මෙච්චර රනිල්ට කඩෙ ගිය මගෙත් රෙප් kapalaa .:lol::lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    රත්තරන් අශ්වයෝ,ලම්බෝ,ඇස්ටන් මාටිං,හෙලිකොප්ටර් හොයාගන්න බැරි උනානේ..ඉතින් දැන් මේවා තමා නිව්ස්.:P:lol:

    ඔව් ඉතිං නේවි එකෙ පඩියෙන් චැනල් පටන් ගත්ත එව්වා, මන්ත්‍රී පඩියෙන් නයිට් රේස් තිබ්බ එව්වා, ඇමති පඩියෙන් කොටි ගාණක දේපල ගත්ත එව්වා. අන්න එව්වා තමා බන් නිව්ස්.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඒ කාලේ ගෙනාවනම් අනිවාර්යයෙන් මේක බේබිලා කාටහරි ගෙනපු එකක්... :lol::lol::lol:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    එන්ජින් එක ස්ටාර්ට් කරාමද බන් ඔකෙ අර අනන්ගයා ලොගො එක එලියට එන්නෙ ?

    ඔව් හැබැයි තොපිල වගේ අනාත කුකුල්ලු නිකන් ලගින් යනගමන් අනන්ගයා ලොගො එක ඇල්ලුවොත් ටක් ගලා ඇතුලට යනවා ....
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    ඔව් ඉතිං නේවි එකෙ පඩියෙන් චැනල් පටන් ගත්ත එව්වා, මන්ත්‍රී පඩියෙන් නයිට් රේස් තිබ්බ එව්වා, ඇමති පඩියෙන් කොටි ගාණක දේපල ගත්ත එව්වා. අන්න එව්වා තමා බන් නිව්ස්.

    :rofl::rofl::rofl:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Spirit of Ecstasy


    ඔව් හැබැයි තොපිල වගේ අනාත කුකුල්ලු නිකන් ලගින් යනගමන් අනන්ගයා ලොගො එක ඇල්ලුවොත් ටක් ගලා ඇතුලට යනවා ....

    හරියට හරි, මොකක්හරි ගේමක් දෙන්න ආවොත් මෙයා ඔටෝ හැංගෙනව.
    :yes::yes::yes::yes::yes::yes:


    අනංගය අනංගය කිව්වට මේ තියෙන්නෙ අනංගයගෙ සලකුණක් නම් නෙමේ. :)
    මේකට කියන්නෙ "Spirit of Ecstasy" කියල. :love:
    449px-Rolls_Royce_Silver_Cloud_I_1957_Spirit_of_Ecstasy_Side.jpg

    මේකෙ ඉන්නෙ අත් තටු විහිදපු තරුණ ගැහැණු කෙනෙක්, අනංගය සාමාන්‍යයෙන් කියන්නෙ අත් තටු විහිදපු පොඩි පිරිමි ලමයෙක්නෙ.:nerd:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    :love:dapan machan.samahara aya nam ithin mewa drive karalath thiyenawa wage.news ekaka giyath loku deyak nemeyilu ne.:D

    මචං මන් ඉන්නෙ කටාර් වල. එහෙ වගෙම මිඩිල් ඊස්ට් ගොඩක් රටවල් වල ඔව්වා සාමාන්‍ය දේවල්. රොල්ස් රොයිස්, ලැම්බො, හමර්, හාලි ඩෙවුඩ්සන්, බෙන්ට්ලි වගෙ බ්‍රැන්ඩ්ස් නිතර දකින්න පුළුවන්. ටොයොටා ලැන්ඩ් ක්‍රුසර් එක ලෙක්සස් ලැන්ඩ් ක්‍රුසර් මොඩල් එක මෙහෙ ලොකල් එවුන්ගෙ සාමාන්‍ය වාහනෙ.හරියට අපිට මරුටි වගෙ තමා .මස්ටැන්ග් , කැමාරො , හමර් එහම පාරවල් අයිනෙත් ඔහේ නවතත්ලා තියෙනවා. හැබැයි. රටෙ හැම පලතෙම නම්ෙ. අග නුවරට කිට්ටුව වගෙ පැති වල මෙව්වා සාමාන්‍ය දරශන. ඉතිං ඒ පදනමෙ ඉඳලා තමා මන් අර කතාව කිව්වෙ. ඇතත්ම කිව්වොත් මන් රොල්ස් රොයිස් එකක් එකම එක පාරක් පැද්දා. වැඩි දුරක් නෙමෙ.
    පොඩි දුරක්. හේතුව අහන්න එපා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    reputation_neg.gif

    Rolls Royce Wraith ලංකාවේ 09-25-2016 08:44 PM ඉතිං ඔව්ව අල්ලන්නෙ කවදද? හැමදාම කියෝනව වි&#350
    ඔව් ඉතිං නෙවි එකෙ බෙබ්වයි, මන්ත්‍රි බෙබිවයි, ඇමති සහෝදරයාවයි එෆ් සී අයි ඩි එකට සැරෙන් සැරෙ ගෙන්නුවෙ ඔව්වාට තමා ආයුබොවන්ඩ .කොහෙද ඉතිං උඹලාගෙ බයියො මර ලතොනි දෙනවා නේ පළිගන්නවා කියලා. බැහැ නේ කරන්න ඉතිං ඔහොම.
    අඩො මාත් දන්නවා නම් නෙවි එකට බැඳෙනවා බන් ඒ කාලෙ. කෙලින්ම ටී වී චැනල් එකක් දාත් හැකි නේවි එකෙ පඩියෙන් .:lol::lol::lol::lol::lol::lol::lol:

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    ඔය වගේ අතිසුපෝගබෝගී වාහන වල ටැක්ස් රේට් එක සෑහෙන අඩුයි නේද:rolleyes::rolleyes:



    මන් හිතන්නෙ එහෙමයි. ෆෙරාරි එකකට නම් රුපියල් 1500 යි. ෆෙරාරි මෙයිට වැඩිය ගණන්ද මන්ද ??
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113


    හරියට හරි, මොකක්හරි ගේමක් දෙන්න ආවොත් මෙයා ඔටෝ හැංගෙනව.
    :yes::yes::yes::yes::yes::yes:


    අනංගය අනංගය කිව්වට මේ තියෙන්නෙ අනංගයගෙ සලකුණක් නම් නෙමේ. :)
    මේකට කියන්නෙ "Spirit of Ecstasy" කියල. :love:
    449px-Rolls_Royce_Silver_Cloud_I_1957_Spirit_of_Ecstasy_Side.jpg

    මේකෙ ඉන්නෙ අත් තටු විහිදපු තරුණ ගැහැණු කෙනෙක්, අනංගය සාමාන්‍යයෙන් කියන්නෙ අත් තටු විහිදපු පොඩි පිරිමි ලමයෙක්නෙ.:nerd:

    අත් තටු විහිදපු තරුණ ගැහැණු කෙනෙක් නෙවෙයි බන් ඔය ගෑණි රෙද්ද උස්සල ඩ්‍රයිවර්ට පුක පෙන්නනවා :lol::lol:

    Spirit of Ecstasy. ... The Spirit of Ecstasy is the bonnet ornament on Rolls-Royce cars. It is in the form of a woman leaning forwards with her arms outstretched behind and above her. Billowing cloth runs from her arms to her back, resembling wings.