Romancham - මලයාලම් ෆිලුමක් 🙌

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සිනෙරූ එකේ සමහර සබ් තියනවා බන් ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ගෙඩිය පිටින් කොපිකරන් දාපුවා.ඔලුවත් එක්ක මොංගල් වෙනවා ඒ සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලන්න සෙට් උනොත් 🤣
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ෆිලුමේ නම "Romancham"
    "ElaVeehaPoonchira" එකෙන් පස්සෙ "Soubin Shahir" වෙනස්ම චරිතයකින් අලුත්ම නලුවො සෙට් එකක් එක්ක රගපාන්නේ.

    හාස්‍යය පමණක් නොව උපහාසය, දේවත්වය සහ අද්භූත සිදුවීම් පිළිබඳ විශ්වාසයන් සියල්ලම එකට කැටිවෙච්ච, ජීවිතයේ අවුල් සහගත තත්වයන් මධ්‍යයේ වූවත්, 2007 වසරේ බැංගලෝරයේ තමන්ගේම ජීවිතයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන තරුණයන් හත් දෙනෙකුගේ ජීවිත වටා සිද්ද වුන සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන නිර්මාණය වුන සෙල්ලමක් ලෙල්ලමක් වෙලා නතර වෙන කොමඩියක්.

    Comedy | Horror - 8.0/10 IMDb
    සිංහල උපසිරැසි එක්ක බලන්න - https://cineru.lk/romancham-2023-sinhala-sub/

    කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිලුමක්. මේක අනිවාර්යෙන්ම බලන්න ඕනෙම එකක්.. 🙌


    ePpQ3O2.jpg




    Download karan hitiye sinhala subtitles hoyaganna beruwa. Thank you.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,340
    1
    17,004
    113
    −273.15°C
    සිනෙරූ එකේ සමහර සබ් තියනවා බන් ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ගෙඩිය පිටින් කොපිකරන් දාපුවා.ඔලුවත් එක්ක මොංගල් වෙනවා ඒ සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලන්න සෙට් උනොත් 🤣
    okunge sub walin 95% kma google translate karapuwa tyenne.