Romania Schengen ne Jan 1st idan ☠️

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Arrested Development Crying GIF by HULU
     
    • Haha
    Reactions: NRTG and EnIgma001

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,699
    8,452
    113
    Germany, Ireland, Norway, Sweden, Austria, Poland
    oya ratawal nam hodai stable wenna. habei Language eka ona ona.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,851
    113
    Homagama
    ගිය එවුන් ගොඩ 😂🤣

    මට හිතෙනවා, ඔය රටවල් අතර නිකං ගමන්කරන එක නවත්තලා බෝඩර් කන්ට්‍රොල් දාන තැනට එයි කියලා මැතකදි. රටවල් දෙක තුනක හරි කරයි. මොකද හිතන්නේ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,699
    8,452
    113
    මට හිතෙනවා, ඔය රටවල් අතර නිකං ගමන්කරන එක නවත්තලා බෝඩර් කන්ට්‍රොල් දාන තැනට එයි කියලා මැතකදි. රටවල් දෙක තුනක හරි කරයි. මොකද හිතන්නේ?
    aniwa oka nokaloth winasayak wenne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,344
    30,126
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොදකිං. හිඟනම මිට්ටෝ ටික යුරෝපේ පුරා රෝන්දේ ගහයි. ටික්ටොක් වැහි වහියි
    🤢🤮

    දැනටමත් කලු කොට බිබික්කං මිට්ටොන්ට රජකම හම්බුනා වගේ ඇති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,173
    113
    මට හිතෙනවා, ඔය රටවල් අතර නිකං ගමන්කරන එක නවත්තලා බෝඩර් කන්ට්‍රොල් දාන තැනට එයි කියලා මැතකදි. රටවල් දෙක තුනක හරි කරයි. මොකද හිතන්නේ?
    hmmm will be more episode ready to cast
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    මට හිතෙනවා, ඔය රටවල් අතර නිකං ගමන්කරන එක නවත්තලා බෝඩර් කන්ට්‍රොල් දාන තැනට එයි කියලා මැතකදි. රටවල් දෙක තුනක හරි කරයි. මොකද හිතන්නේ?

    Turkey කෙලින්ම drones වලින් තියෙන්නේ border එක ලගින් ගියත් දැන්. Germany Poland Hungary Sweden Far right යනවා කොහෙමත් ඉස්සරහට.

    Border control කරන්න බෑ නිකන් බැරියර් දාලා Chinese/Turkey mafia දැන් පාරවල් හදන් ඉවරයි. Army එක නැතුව බෝඩරේ රකින එක බොරු කතා
     
    • Like
    Reactions: NRTG