Japan යන්න එපා පට්ටම අමාරුයි එහේ PR එකක් ගන්න . කිසිම Education එකක් නැති එකෙක් ට නම් Japan හොදයි . හම්බ කරගෙන ලංකාවට එන්න පුළුවන්Man A/L iwarawela IELTS karanawada,kelinma German karanawada hitha hitha inne.Visa nolabunoth aparadene German witharak karana eka.English language course ekak karanna puluwan IELTS thibboth,visa nawoth wena ratak try karanna hri.A2 wenakanwath karanna one ehema unoth IELTS ekka.Ita wada lesi thamai German exams B2 wath karana eka.Eth visa sure na.Japan wala nan hitu kiyala denawa dan.Mata kochchara eheta yanna puluwan unath noya inne ehe pr parth eka clear nathi nisa.Anika man asa Europe,but barima unoth Japan yanna wenne...
EU කොහොමත් අවුරුදු 5 හෙන් PR
වැඩිය හිතන්න එපා German Language එක කරන්න Language කියන ඒවා ඉගෙන ගන්න එක කවදාවත් අපතේ යන්නේ නැහැ
අදමයි මන් ඉතාලි ගැන ප්රශ්නයක් ඇහුවේ...