Romania to Italy මට්ටු වෙයිද

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    Mokakda machan Kole gannwa kiyanne. VISA ekada Refugee ?? wage

    L7tMNfy.png

    Holly :lol: අදමයි මන් ඉතාලි ගැන ප්‍රශ්නයක් ඇහුවේ...
    මුල් කාලෙ එ කියන්නෙ 1987 ඉදන් අනවසර සන්ක්‍රමිකයින්ට නිත්යායානුකුල රෑදි ඉන්න හා රෑකියාවක් කරන්න අවස්තාවක් දුන්නා .එ දුන්නෙ නිල් පාට කොලයක් .මෙක පස්සෙ කාලෙ ලන්කාවෙ හොරෙනුත් ගෑහුව
    මෙක කොලයක් නිසා මිනිස්සු මෙකට කියන්නෙ කොලෙ කියලා
    දෑන් කොලෙ නෑහෑ .කාර්ඩ් එකක් තියෙන්නෙ
    එත් මෙ කාර්ඩ් එකෙ කාලය ඉවර උනාම රිනිව් කරන්න ගියාම එ අතර මෑද කාලය වෙනුවෙන් පොඩි රිසිට් එකක් හම්බ වෙනවා
    මෙන්න මෙකට අපෙ අය අර පරන මතකයත් එක්ක කොට් කොලෙ කියනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    refugee ඉල්ලපු කට්ටියට ත් වැඩ කරන්න දෙන්නේ සුදු කොලයක් නේද එකටත් කෝල කියනවා අපේ එවුන්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    refugee ඉල්ලපු කට්ටියට ත් වැඩ කරන්න දෙන්නේ සුදු කොලයක් නේද එකටත් කෝල කියනවා අපේ එවුන්

    oz walat sudu kolayak denne,,

    dawasak man giyapuma kaale seetale train eka enakan iddi demalu set ekak awa oya kole tyagena,,

    un aduma gane ticket ekawat gatte na train ekata
     
    • Like
    Reactions: Chimpanzee Putha

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මුල් කාලෙ එ කියන්නෙ 1987 ඉදන් අනවසර සන්ක්‍රමිකයින්ට නිත්යායානුකුල රෑදි ඉන්න හා රෑකියාවක් කරන්න අවස්තාවක් දුන්නා .එ දුන්නෙ නිල් පාට කොලයක් .මෙක පස්සෙ කාලෙ ලන්කාවෙ හොරෙනුත් ගෑහුව
    මෙක කොලයක් නිසා මිනිස්සු මෙකට කියන්නෙ කොලෙ කියලා
    දෑන් කොලෙ නෑහෑ .කාර්ඩ් එකක් තියෙන්නෙ
    එත් මෙ කාර්ඩ් එකෙ කාලය ඉවර උනාම රිනිව් කරන්න ගියාම එ අතර මෑද කාලය වෙනුවෙන් පොඩි රිසිට් එකක් හම්බ වෙනවා
    මෙන්න මෙකට අපෙ අය අර පරන මතකයත් එක්ක කොට් කොලෙ කියනවා

    එතකොට හොරෙන් ගිහින් යන හැමෝටම ඕක ගන්න පුලුවන්ද ?
    Border Crossing කරන උන්ට.

    ඕක තියෙනවා නම් ලංකාවට යන්න එන්න උනත් පුලුවන්ද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    කොහොමද බන් එහෙම මෝඩයෝ විතරක් ඉතාලි, ජපන්, යනව කියන්නේ? උබ දන්නා එවුන්නුයි, උබලගේ ගෙවල් ළඟ උන්නුයි මොල් කියල උබට හිතෙන නිසාද? english language country එකකට යන වුන් මෝඩ නැද්ද බන්? කොහොමද උබ මනින්නේ එහෙම? edc level එකෙන්ද? country එකෙන්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්? 🤔
    ඕවා ඉතින් අමුතුවෙන් මනින්න දේවල් නෙමේ කොමන් සෙන්ස්.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    කොහොමද බන් එහෙම මෝඩයෝ විතරක් ඉතාලි, ජපන්, යනව කියන්නේ? උබ දන්නා එවුන්නුයි, උබලගේ ගෙවල් ළඟ උන්නුයි මොල් කියල උබට හිතෙන නිසාද? english language country එකකට යන වුන් මෝඩ නැද්ද බන්? කොහොමද උබ මනින්නේ එහෙම? edc level එකෙන්ද? country එකෙන්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන්? 🤔
    Italy dan hena awul. unge population decline ekath wadii. issarahata hena case. japanuth loku population decline ekak thiyanawa. yanawa nam ingiris ratakata pala
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Schengen ratakata yanna nam asa nam. Language eka , funds lokuwata aththeth naththan Ekko Romania gihin Hungary or Poland yanna puluwan. Habai Romania yana ganatama Hungary yannath puluwan Ratath schengen aurudu 2k hitiyath flexbus ekaka nagala hari train eke hari hoda rataka tour ekak dala job countract ekak aran work permit hadan yanna puluwan lesiyenma.

    Naththan dubai gihin thama try karanna wenne. Eth easy ma widiya hungary yana eka thama. Poland walata lankawen direct ganne na. Indian embassy eken reject karanawa.
    Poland walata indian embassy eken reject karanawa kiyana eka mean eka mkdda bro. VHS da