කතාව පටන් ගන්නේ පොඩි කාලේ සින් එකකින්Notebook!!
දෙන්න සෙට් වෙනවා
ගමේ හොඳ ආතල් එකක් ගන්නවා
කෙල්ල ඉගෙන ගන්නද කොහෙද යනවා
අන්තිමේ කොල්ලා හමුදාවට බැඳෙනවා
ඊට පස්සේ අර කෙල්ල නගරේදී ලොකු හමුදාකාරයෙක් එක්ක සෙට් වෙනවා ඒකි නර්ස් කෙනෙක් නිසා
ගමේ කොල්ලා දාපු එක ලියුමක්වත් අර කෙල්ලට හම්බෙන්නෙ නැහැ මඟදී අම්ම උස්සලා කෙල්ලගේ හැබැයි අරන් තියලා
අන්තිම කොල්ලා යුද්දෙන් බේරිලා ගමට ඇවිල්ලා
එහෙන් මෙහෙන් හොර ආතල් ගන්න අතරේ මුලින්ම අර කෙල්ල එක්ක සෙට් වෙච්ච ගෙදර හදලා පත්තරේ නම දාගන්නවා
එක අර කෙල්ල දකිනවා අහම්බෙන්
කෙල්ල එනවා කොල්ල හොයාගෙන
ආයෙත් ආතල් ලවු එක මෝරල යනවා
දෙන්න වැස්සේ බෝට්ටු පදිනවා ඔන්න වහිනවා හොඳටම
කෙල්ල මෝල් වෙනවා වගේ
(ඊට පස්සේ MTV එකේ ඒ දවස් වල කොටු වැටුනා) මට තේරුනා උන දේ
අන්තිමට තමා දන්නෙ අන්කල් කාරයා ඇන්ටිට කතාව මතක් කරන්න ගේමක් දෙනවා කියලා අන්තිමේ දෙන්නම එකටම නැති වෙනවා
මාර ස්ටෝරි එක බන්
Notebook!!