Romantic Movies

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    Me and Earl and the Dying Girl
    අද මේක බැලුව.. පට්ට.. ඇඩේනවා.. අමුතු Romance එකක්..

    medium-cover.jpg


    Yify
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Cinema Paradiso
    Casablanca
    Open hearts
    breaking the waves
    short film about love..

    these are not romantic films in the essence of the word..but these are some great films about love, sacrifices..and other things which are related to love..
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Five_hundred_days_of_summer.jpg


    500 days of summer

    මම බලපු ෆිල්ම්ස් වලින් සිරාම ලව් ස්ටෝරි එකක් තමා මේක .. කොල්ලෙක්ට ගන්න දේවල් තියෙනවා...:nerd::nerd:

    රියලිස්ටික්.... :nerd:

    torrent එක මෙන්න :)

    expectations-reality-500-days-of-summer.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටයිටනික්
    කීත්
    අන්ෆෙයිත්ෆුල්
    වොර්ක් ටු රිමෙම්බර්
    ඩයරියේ කතාව කියන කොල්ලා ගෙදර හදලා පත්තරේ පින්තුරේ දැකලා ආයෙත් කොල්ලව හොයාගෙන එන එක (නම මතක නැහැ)
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Five_hundred_days_of_summer.jpg


    500 days of summer

    මම බලපු ෆිල්ම්ස් වලින් සිරාම ලව් ස්ටෝරි එකක් තමා මේක .. කොල්ලෙක්ට ගන්න දේවල් තියෙනවා...:nerd::nerd:

    රියලිස්ටික්.... :nerd:

    torrent එක මෙන්න :)

    expectations-reality-500-days-of-summer.gif



    මගඇරැනු එකක් බලන්න ඔන thnx :)