මචං ලස්සන view එකක් තියෙන, sea view හරි කොහොමහරි ලස්සන view එකක් තියෙන, මාර romantic, ඒ වගේම නිස්කලංක පරිසරයක් තියෙන.. හවස් වරුවේ කෑමකටයන්න පුලුවන්, colombo අවට places මොනවද? Dehiwala, Mount Lavinia, wallawatta area වගේනම් preferred. නිදහසයි, රස කෑමයි, ලස්සන view එකකුයි තියෙන place එකක් තමයි ඕන. කෙල්ල එක්ක යන්න තමයි ඉතිං.