Romesh Rathnayake Temp Cricket Coach

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕස්ට්‍රේලියාව සමග තරගාවලියේ පුහුණුකරු ර&

    1658854953sri%20cricket.jpeg



    සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ලබන අගෝස්තු මස 6 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.

    දෙරට අතර 20/20 තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ ටෙස්ට් තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබේ. ලෝක කුසලානයට පෙර සහකාර පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටුවර්ට් ලෝ ශ්‍රි ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.


    ලෝක කුසලාන තරගාවලියෙන් පසු කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඉවත් වීමත් සමග ස්ටුවර්ට් ලෝ තාවකාලිකව පුහුණුකරු ලෙස පත් කෙරුණි.



     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    wade hari wage, ehenam AUS ekka gahana tour ekath kawa keyala thamai hithaganna wenne, Lankawe un hari yanne na, pitarata ekek team ekata ganna ona Coach hatiyata

    Dilshannuth captoncy ekata hari nathi eke , dan thakata thaka keyala chater coach kenekuth pathkarala
     
    Sep 1, 2009
    2,359
    215
    0
    :no::no::no:

    romesh rathnayaka machan koi kale cricket gahapu ekekda, anika pora boweler kenek, ita wada hodai aravinda dammanam

    aravinda hitapu selecter..uu ayin uneth pawulath ekka kalaya gatha karanna ona kiyala uu enne naa..
    rumesh thama lankawe 1st test win eke wickets 9k gatta eka,,,
    oya waqar,wasim,shoun pollock coach karanne ban bowlersla..
    eth champika hathurusinghath hodaii
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ŦĦĔ ƦȆƉǾӾ;10636204 said:
    aravinda hitapu selecter..uu ayin uneth pawulath ekka kalaya gatha karanna ona kiyala uu enne naa..
    rumesh thama lankawe 1st test win eke wickets 9k gatta eka,,,
    oya waqar,wasim,shoun pollock coach karanne ban bowlersla..
    eth champika hathurusinghath hodaii


    machan romesh rathnayaka boweling coachtanam hodai, nathuwa wena wadak na
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ŦĦĔ ƦȆƉǾӾ;10636256 said:
    balamu balamu
    ape bowling dan ganna deyak naa ne..ekawat hadala deida kiyala:nerd:


    hmmm, captoncy ekath chater ban, dilshanwa aniwa ain karala angelow team capton karanna ona, AUS tour ekath kana lakunu tiyenne :(