Rookantha Gunathilaka

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Rukantha2-122x113.jpg


    සඳ තරු දිලිහෙයි දෑසේ,
    මුළු ලොව හිනැහෙයි රහසේ,
    සතුටු ගඟේ රඟන රඟේ
    බලන් අපේ සිනහා.......

    නෙත් අඳ කර රුදු සිහිනේ
    මත් වුනු රැල්ලක වෙලුනේ
    හිත මිතුරේ අසනු මැනේ
    වදන් මෙමා කියනා

    ඔබේ යවෞවනේ වනසන්න එපා
    මත් පානයෙන් තෙමිලා
    ඔය මීවිතේ කිමිදෙන්නෙපා
    මොහොතේ සැපක් පතලා....



    මට මෙන්න මේ සින්දුව හොයලා දෙන්නකො....:sorry:
    කාගාවහරි තියෙනවාම්නම් මට අප් කරලා ලින්ක් එක දෙන්නකො....;)
    යාලුවනෙ සින්දුව නැත්තම් බ්ම්ප් එකක්වත් දෙන්න හොඳේ...:yes:;)
     
    • Like
    Reactions: revox

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    machan umba gaawath sure ekata rukage non stop eka athie....math meh snduwa wagema eka thibba thawa ewa hewwa baagayak withara hoyaganne bae machan.........
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machan umba gaawath sure ekata rukage non stop eka athie....math meh snduwa wagema eka thibba thawa ewa hewwa baagayak withara hoyaganne bae machan.........

    heheeh ow macha thiyenawa ,,,,eken balala thamai mama mey sinduwa hoyanna gaththe machaa..patta nonstop ekaneda??
    thawa sindu thiyenawa machanz matath hoyanna...lol :lol::lol: