ROOM එකේදි පොලීසිය පැන්නොත්....

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    Th udkisl;ajh whska lr.kak ´k''' wms kS;sh okakj lsh, oek.;a;u fmd,sia wEfhdf. ier nd, fjkjd''' mdrla iïnkaO .eg¨jl § ug ioafo od.k wdmq fmd,sia udu flfkl=g uf.a oekSfï yeáhg kS;sh .ek lsõj ú;rhs meñKs,a, odmq tldg nkskak .;a; f,,s hklïu'''

    penne naa ne macho

    :sorry: anith posts nam penawa
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    avatar546449_13.gif
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    [FONT=&quot]ROOM[/FONT][FONT=&quot]
    [FONT=&quot]හැබැයි [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] එකකට ගිය කාන්තාව හෝ පිරිමියා වයස අවුරුදු [/FONT]18[FONT=&quot] ට අඩු නම් ජාතික ළමාරක්ෂක අධිකාරි පනත යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා... ඒ බාල අපරාධයක් කිරීමේ චෝදනාව මතයි... ලංකාවේ නීතිය අනුව ඕනෑම ස්ථානයක වයස අවුරුදු [/FONT]18[FONT=&quot] ට අඩු කාන්තාවක් හෝ පිරිමියෙක් සමග ඇයගේ/ඔහුගේ කැමැත්ත තිබුණත් ලිංගිකව එක්වීම බරපතල වරදක්... ඒ සඳහා දණ්ඩ නීති සංග‍්‍රහයේ [/FONT]363[FONT=&quot] වගන්තිය යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා...[/FONT][FONT=&quot] ඉතිං [/FONT][FONT=&quot]guest[/FONT][FONT=&quot] එකකට කපල් එකක් යන කොට[/FONT][FONT=&quot]ID[/FONT][FONT=&quot] එක අරගෙන වයස චෙක් කරන්නේ ඒකයි.... හැබැයි තමන්ගේ මඩිය තර කරගන්න ඕනෑම බාල වයසක එවුන්ට [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] දෙන බඩජහරියෝ ලංකාවේ ඉන්නවා.... හැබැයි ඒ වගේ එකක් මාට්ටු වුණොත් නීතියෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි.... ඉතිං කවදාවත් අවුරුදු [/FONT]18[FONT=&quot] ට අඩු කෙනෙක් එක්ක [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යන්න එපා... (කොහොමත් බාල අපරාධ කරන්නත් එපා...[/FONT][FONT=&quot])[/FONT][/FONT]

    "කැමැත්ත දීමේ අවම වයස" (age of consent) අවුරුදු 18 නෙවේ අවුරුදු 16 මචන්. ඒක එඩිට් කරපන් :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    tikak hoyala balapan... aduma awurudu 16 n badinnath demapiyoge awssaraya oune... a nisa thamai porn 18 plus karanne

    උඹ කැමතිනම් penal code එකේ 363(e) check කරපන්.

    අවුරුදු 16ට වැඩි නම් sex පුළුවන්. ඒත් 18ට අඩුනම් බඳින්න බෑ. ඔය පරස්පරය හින්ද බඳින්න පුළුවන් අවම වයස 16 කරන්නත් පහුගිය කාලේ සාකච්චාවක් ගියා. ඒත් තාම උනේ නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ කැමතිනම් penal code එකේ 363(e) check කරපන්.

    අවුරුදු 16ට වැඩි නම් sex පුළුවන්. ඒත් 18ට අඩුනම් බඳින්න බෑ. ඔය පරස්පරය හින්ද බඳින්න පුළුවන් අවම වයස 16 කරන්නත් පහුගිය කාලේ සාකච්චාවක් ගියා. ඒත් තාම උනේ නෑ.

    umbai mamai argue karala wadak na.habai 18ta adu ewunta rooms yanna ba. anyway i resprct u... tnx
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    umbai mamai argue karala wadak na.habai 18ta adu ewunta rooms yanna ba. anyway i resprct u... tnx

    මටත් උඹත් එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ. උඹේ thread එකේ වැරද්දක් තිබුන ඒක පෙන්නුවා. උඹ විශ්වාස කරනවානම් විශ්වාස කරපන්. I'm a final year law student so I know what I'm talking about.