ROOM එකේදි පොලීසිය පැන්නොත්....

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    i mean im logging via my phn

    Ah ok :lol::lol: එහෙනම් ගෙදර ඇවිත් fake ටිකත් බස්සල පටන් ගනින්කෝ හත්පොලේ ගාගන්න ආයෙත් :lol::lol: මාන්න කාරයොත් දැකල තියනවා උඹ වගේ එකෙක් දැකල නෑ කලින් :lol::lol:

    reputation_pos.gif
    ROOM එකේදි පොලීසිය... 07-10-2016 02:02 PM okage thread walata kavuru hari opposite opinion ekak kiwwama fake walin awith baninawa. kalinut ehemai
     
    • Like
    Reactions: Red Soda

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Ah ok :lol::lol: එහෙනම් ගෙදර ඇවිත් fake ටිකත් බස්සල පටන් ගනින්කෝ හත්පොලේ ගාගන්න ආයෙත් :lol::lol: මාන්න කාරයොත් දැකල තියනවා උඹ වගේ එකෙක් දැකල නෑ කලින් :lol::lol:

    any way u r gt guy macho....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Ah ok :lol::lol: එහෙනම් ගෙදර ඇවිත් fake ටිකත් බස්සල පටන් ගනින්කෝ හත්පොලේ ගාගන්න ආයෙත් :lol::lol: මාන්න කාරයොත් දැකල තියනවා උඹ වගේ එකෙක් දැකල නෑ කලින් :lol::lol:

    fake kathawanam boru ban... kohomath mama kunuharupen banina unta kemsthi na. elakiri ekata awilla inne rata allanna newei. mama deyak danne hama ekama yes kiyanna newei. mama umbata great kiwwe ekai.
     

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0

    අනේ බන් මේ... මුස්ලිම් උන්ට තියෙන්නෙ උන්ගේ අල්ලගෙ නීතිය නෙ. අපිට එව්වායින් හුකාරිස් නෑ... මේ thread එක රටේ නීතිය ගැන යන thread එකක් මිසක කොහෙවත් ඉන්න හුයන්නෙක් කිව්ව පලියට අවුරුදු 12 පොඩි ගෑනු ළමයි දූෂනය කරන්න අවුරුදු 60 ඒ නාකි පඩත්තරයින් ට පර්මිට් දෙන කැලෑ නීතියක් ගැන කතා කරන එකක් නෙවේ....
    (රෙප් කපපන් මගෙ ...මට පුක ද )
    විවාහ සම්බන්ධයෙන් සාමාන්‍ය රෝම ලන්දේසි නීතියට අමතරව ලංකාවේ උඩරට නීතිය, මුස්ලිම් නීතිය කියල තව දෙකක් තියෙනවා. ඒකෙ මුස්ලිම් නීතියට අදාළ දෙයක් මන් කිව්වේ
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සංචාරක මණ්ඩලේ අනුමත හෝටල් සහ ලැගුම්හල් වලටම පලයව්....ලනම් මනන් කේස් නැ. වොරන්ට් නැතුව කඩාපනිනත් බැ... :yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    [FONT=&quot]කවුද බං මං අමාරුවේ දැම්මේ... මම අවුරුදු [/FONT]16[FONT=&quot] ක එකෙක් [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යන එක වළක්වනවා... උඹ අවුරුදු [/FONT]16[FONT=&quot] ක එකෙක් [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යවන්න ට‍්‍රයි කරනවා... එතකොට උඹ තමයි බාල අපරාධයකට උඩගෙඩි දෙන්නේ... උඹ වැරදිලාවත් [/FONT][FONT=&quot]lawyer[/FONT][FONT=&quot] කෙනෙක් වුනොත් එදාට උඹ උසාවියේ දී තර්ක කරල මිනිමරුවෝ බේරගනිං... අහිංසකයෝ පෝරකයට යවපන්... ඒක තමයි උඹගේ ජොබ් එක වෙන්නේ... ඒකෙන් තමයි උඹට කීයක් හරි හොයා ගන්න වෙන්නේ... ඒ හින්ද එළකිරිය උසාවියක් කරගන්න එපා....[/FONT]

    උඹට තියෙන්නේ වෙන මොනවත් නෙවේ වැරද්දක් පෙනී පෙනීත් ඒක පිළිගන්න තරම් කොන්දක් නැති එක. උඹ ඔය දාල තියෙන පොස්ට් එක දාල තියෙන්නේ මෙන්න මේ ඇසුරෙන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1726486
    http://www.elakiri.com/forum/showthread.php?t=1383768

    එකට උඹ අතින් දාල තියෙනවා "ලංකාවේ නීතිය අනුව ඕනෑම ස්ථානයක වයස අවුරුදු 18 ට අඩු කාන්තාවක් හෝ පිරිමියෙක් සමග ඇයගේ/ඔහුගේ කැමැත්ත තිබුණත් ලිංගිකව එක්වීම බරපතල වරදක්... ඒ සඳහා දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා"

    ඒ අතින් දාල තියෙන එක සම්පූරනයෙන් වැරදි. ඒක උඹට පෙන්නපුවහම පිළිගන්නෙත් නෑ. අන්තිමට penal code එකේ link එක දුන්නහමත් උඹ පිළිගන්නේ නෑනේ.

    අනික බලපන් උඹේ තර්ක. බඳින්න පුළුවන් 18ට පස්සේ හින්ද මේකත් එහෙම වෙන්න ඇතිලු. උඹ දන්නවද සමහර අවස්තාවලදී අවුරුදු 12-13 උන්ටත් බඳින්න පුලුවන් කියල? එතකොට උඹේ තර්කෙට මොකද වෙන්නේ.

    Porn සම්බන්දෙන් තියන නීතියයි age of consent සම්බෙන්දෙන් තියෙන නීතියයි වෙනස් කියලවත් උඹට තේරෙන්නේ නෑනේ.

    උඹේ thread එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සරල දේවල් ඇරුනහම සංකීරණ ප්‍රශ්න ගැන thread එකක් දාල නීතිය විග්‍රහ කරන්න බෑ.

    උඹේ thread එකේ විදියට කොල්ලෝ කෙල්ලෝ room ගිහිල්ල නීතිය කතා කරන්න ගියොත් අනිවාර්යෙන් උන්ව පොලිසියට කුදලාගෙන යනවා.


    Police Ordinance එක ගැන එහෙමෙ මෙලෝ දැනුමක් නැතුව නොදන්න දේවල් දාල මිනිස්සු අමාරුවේ දාන්න එපා. ගොඩ දොස්තර කෙනෙක් බෙහෙත් දෙන එකේ අනික් එක තමයි මේක.

    උඹේ අනිත් මෝඩ තර්කය තමයි 18 තියෙන එක කෝකටත් හොඳයි කියල. උඹට තේරෙනවද ඔය කෝකටත් හොඳ තර්කෙ අනුව කොච්චර කෙල්ලෝ rape වෙන්න පුලුවන්ද, කොච්චර ගබ්සාවන් සිද්දවෙන්න පුලුවන්ද කියල? සමහර උන්ට තමුන්ගේ කෙල්ලව එක එකාට දීල බලාගෙන ඉන්න වෙච්ච cases තියෙනවා blackmail කරපු.

    කලින් කිව්වා වගේ මේ වගේ ඒවා පොඩි post එකක් දාල පැහැදිලි කරන්න බෑ. මාද්‍යකාරයෝ මිනිස්සු ගෙන්න ගන්න පොඩියට ඕවා හදල දැම්මට ඕවගේ තියෙන්නේ essence එක විතරයි. එකයි දැනුමක් තියෙන මිනිහෙක් මේ වගේ සංවේදී දේවල් ගැන දාන්නේ නැත්තේ. මිනිස්සු අමාරුවේ දාන්න බැරි හින්ද. කලින් කිව්වා වගේ මේ thread එක බලල කවුරුහරි room ගිහිල්ල පොලිසියත් එක්ක නීතිය ගැන කතාකරන්න ගියොත් සමාජේ ඉස්සරහ පජාත වෙන එක විතරයි වෙන්නේ.හොඳම උදාහරනේ traffic police එක ගැන facebook වල එහෙම නිතර share වෙන post එක.

    මම උනත් කවුරුහරි ඇවිල්ල මෙතන මගේ නීති දැනුමේ වැරද්දක් පෙන්නුවොත් ඒක පිළිඅරගෙන නිවැරදි කරනවා. ඒකටත් කොන්දක් තියෙන්නේ ඕනේ. බඩ යද්දී නෑ නෑ කිය කිය හිටගෙන ඉන්න එක අන්තිම අජූතයි.




    ඇයි උඹ හිතන් ඉන්නේ දිව්රුම් දෙනකොට lawyer කෙනෙකුට නීති දැනුම injection එකකින් දෙනවා කියලද? Law College එකේ ඉගෙන ගන්න ටිකයි, කියවන පොත් ටිකයි, court visits ගිහින් ගන්න දැනුමයි තමයි යකෝ වැඩ කරද්දීත් ප්‍රයෝජනයට ගන්නේ.

    "කලින් මේ වගේ දෙයක්" කරේ නැත්තේ ඇයි කියල උඩ කියල ඇති. මේකේ දොස්තරලා ඉන්නවා. උන් හෙම්බිරිසවකට හිස්රදයකට ඇරුනහම එලකිරියෙන් වෛද්‍ය උපදෙස් දෙන්නේ නෑ. දුන්නොත් ලෙඩා ඉවරයි කියල උන්ට තේරෙනවා. ඒ වගේ තමයි :dull:

    මචන් 18 තියෙන එක නේද බන් හොද 16ට වඩා.
    ඕක 16 කියලා දැම්මොත් නේද අවුල් වැඩි වෙන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිල කරපන්කෝ
    ඒකයි මම අරූවත් උඩින් quote කලේ
    ඒත් ඌ හරි වැරැද්ද තේරැම් ගන්න එකෙක් නම් නෙමෙයි වගේ

    :yes::yes::yes::yes::yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචන් 18 තියෙන එක නේද බන් හොද 16ට වඩා.
    ඕක 16 කියලා දැම්මොත් නේද අවුල් වැඩි වෙන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිල කරපන්කෝ
    ඒකයි මම අරූවත් උඩින් quote කලේ
    ඒත් ඌ හරි වැරැද්ද තේරැම් ගන්න එකෙක් නම් නෙමෙයි වගේ

    :yes::yes::yes::yes::yes:

    Uta eka therum karanna ba ban..... :rofl: