ROOM ගියා ...කැඩුනා බන්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    E okkoma dewal karagaththa un ban..
    :no:
    වැරදි කතාවක්. කෙල්ලො ඔහොම වෙන්නෙ හෝමෝන නිසා. හැම කෙල්ලගෙම අඩු වැඩි විදියට තියෙනව
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    :D
    hama kenatama hariyanavada bn
    mn danna mage yaluvo innava e kathava boru karanna puluvan bn :D
    මෙහෙමයි බන් අපි...හරියට ඉදියොත් බන්...අපිට කවදා හරි හරියයි....අදහන ආගමේ හැටියට කල කල දේ පල පල දේ
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    room ගියාට කමක් නෑ තමන්ගේ කෙල්ල එක්ක සදහටම ඉන්නවා නම් ,දෙන්නා දැනුම් තේරුම් තියෙන අය නම්, හදිසියේ වත් ළමයෙක් හම්බ වුනොත් වියදම් කරන්න සල්ලි තියෙනවා නම්. නැත්නම් යන්න එපා.


    අනේ මන්දා බන්
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    sex කියන්නේ දෙන්නගෙම අවශ්‍යතාවය. කොල්ලන්ට විතරක් බනින්න බැහැ. හැබැයි කෙල්ලන්ට බඳින බලාපොරොත්තු දීල හිතාමතාම sex වලට විතරක් සෙට් කරගන්න එක නම් බලුම බලු වැඩක්.

    හැබැයි දැන් කාලේ වෙන දේවල් ඇහුවම හැමෝටම කියන්න තියෙන්නේ තමන්ගේ කෙල්ල / කොල්ල තමන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙනවද කියල හැකි පමණට බලල බඳින්න කියල.

    මම හැමදාම කියනවා වගේ අන්තිමට කියන්න තියෙන්නෙ "බොළඳ නොවී හරියට ලවු කරන්න බැහැ, වල් නොවී හරියට sex කරන්නත් බැහැ" කියන එක තමයි.


    හැබැයි කෙල්ලන්ට බඳින බලාපොරොත්තු දීල හිතාමතාම sex වලට විතරක් සෙට් කරගන්න එක නම් බලුම බලු වැඩක්.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    කතාව ඇත්ත...

    අද වෙනකොට මමත් කෙල්ලෝ දුසිම් ගණන් වලින් ආතල් අරන් ඇති... එත් දැන් එහෙම නෑ බන්... පාඩුවේ වැඩක් කොරන් ඉන්නවා.....


    පාඩුවේ වැඩක් කොරන් ඉන්නවා....... අනේ මන්දා බන්.....
    ela ela bn....dan wath uba hadilane.....good luck machan
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :eek::eek::eek:


    :rofl::rofl: හේහේ.... මට මතක නෑනේ.. උබ කව්ද බන්... මම මේ මැරිලා ඉපදුනා විතරයි..
    ah ekata kamak na bn.Lankavene.lankave unta kohomath ohoma thama bn :P
    ara danavai kivveee ara ara ara evaa :D
    ko bn :baffled:

    මෙහෙමයි බන් අපි...හරියට ඉදියොත් බන්...අපිට කවදා හරි හරියයි....අදහන ආගමේ හැටියට කල කල දේ පල පල දේ
    apinam hariyata thamai bn inne :D ehenam pala dine bn :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පාඩුවේ වැඩක් කොරන් ඉන්නවා....... අනේ මන්දා බන්.....
    ela ela bn....dan wath uba hadilane.....good luck machan
    :lol::lol::lol::lol:
    ah ekata kamak na bn.Lankavene.lankave unta kohomath ohoma thama bn :P
    ara danavai kivveee ara ara ara evaa :D
    ko bn :baffled:
    :dull::dull::dull: :growl::growl::growl: :nerd::nerd:
    කුඩා ළමුන් ඇති බැවින් කරුණාකර විනීතව හැසිරෙන්න..

    අනේ මේ... කෑවනම් බිවුවන්ම්.... වැඩක් නැත්නම් නිදාගනින් බන්...:growl:
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    කුඩා ළමුන් ඇති බැවින් කරුණාකර විනීතව හැසිරෙන්න..
    8854026200_5578c5d86c_b.jpg

     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    කුඩා ළමුන් ඇති බැවින් කරුණාකර විනීතව හැසිරෙන්න..

    බණ්ඩා;18551611 said:

    sirawatama

    මරුසිරා;18552323 said:
    සිරාවටම :yes::yes::yes:

    Aththa aththa :yes::(

    ගොඩක් අයට මෙ නූල වෙඩගත් වෙවි මචන් ,එල රෙප්

    siraawata...tfs machan

    :lol::lol::lol::lol:

    :dull::dull::dull: :growl::growl::growl: :nerd::nerd:


    අනේ මේ... කෑවනම් බිවුවන්ම්.... වැඩක් නැත්නම් නිදාගනින් බන්...:growl:


    good post
    rep ++++

    අපේ එල කිරි එකේ කොල්ලො ටිකවත් හැදෙමු නේද මචන්ලා.......

    ආදර්ශමත් එලකිරිය

    :):):lol::lol::):)