Room යන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,842
    13,029
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ ගෑනිගෙ ඇඟේම ටිකක් ගාන්න තියෙන්නෙ. ආවෙ නැත්තම් තෙල් එක බොරුවක් කියල කිව්වම සල්ලි දෙයි. ඒ නිසා ඒ ගෑනිට එන්නම වෙනවා. 🤷‍♂️
    හරි අපි කියමු මේ තෙල වැඩකරනවා කියලා... නමුත් ඕක දිහා බලාගෙන ඒවගේ එකක් කරන්න යන්න හිතාගන්න පුළුවන් ද උබට
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,696
    1
    62,677
    113
    Mother Earth
    හරි අපි කියමු මේ තෙල වැඩකරනවා කියලා... නමුත් ඕක දිහා බලාගෙන ඒවගේ එකක් කරන්න යන්න හිතාගන්න පුළුවන් ද උබට
    වෙස් මූණක් දාලා ගහන්න පුළුවන්. 🤷‍♂️
     
    • Wow
    Reactions: wqe123

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,811
    31,228
    113
    අපායෙ දොරකඩ
    🤬 හොර හම්බන්දතා හදා ගන්න ඔක්කොටොම තෙල් දීල පස්සෙ උන්ව මාට්ටු කරලත් දෙනවලු. ළමා අපචාර වලටත් කට්ටියව උනන්දු කරවනව වගෙ. ඔය තෙලේ පිහිටෙන් තරමක් මෝඩ අසහනකාරී අහින්සක කොල්ලො හිරේ යවන්න වගෙ බලන්නෙ. මේ ගෑනිව හිරේ යවන්න බැරිද බාල අපචාර වලට අනුබල දෙනව කියල. 💢