Room / Annex

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    තනි කාමරයක් ගන්න තියෙනව ද? 10 ට අඩුවෙන්.
    ඇටෑච් බාත් එක්ක.
    නුගේගොඩ කිරුළපන දෙල්කද පැත්තෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    10ට නම් බැරිවෙයි
    මම ඔෆිස් තියන කාලෙ මාලඹේ නතරවෙලා හිටියා තැනක, එතන උඩ තට්ටුවෙ, seperate entrance, ටයිල් කරපු රූම් එකයි ඇටෑච් බාත්රූම් එකයි මාසෙට 15K
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    තියෙනවා මචං තැන් 10 ට 9 ට හැබැයි හොයන තැන් වල නෙමෙයි😂
    Haapooo kohomada ban share karan inne.. wahina dawasaka seethale hageem pahala wela pukee ariii... gay seen patan ganne oowayein... mama danna kollo keepa denekta oooka una...
    බෝඩිං වල ?
    එහෙනම් උන් ගේ වෙන්නැති.
    පිස්සු ද යකු එහෙම වෙන්නෙ නෑ සාමාන්‍ය මිනිස්සු
     
    • Like
    Reactions: JohnSnow

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,787
    3,192
    113
    Malabe
    10ට නම් බැරිවෙයි
    මම ඔෆිස් තියන කාලෙ මාලඹේ නතරවෙලා හිටියා තැනක, එතන උඩ තට්ටුවෙ, seperate entrance, ටයිල් කරපු රූම් එකයි ඇටෑච් බාත්රූම් එකයි මාසෙට 15K
    Water. electricity bills inclusive?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    විජේරාම හරියෙන් පුළුවන්. ඒත් 10,000 කට නං හොද තත්වේ එකක් ගන්න බැහැ. 12,000 කට වගේ පුළුවන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    Haapooo kohomada ban share karan inne.. wahina dawasaka seethale hageem pahala wela pukee ariii... gay seen patan ganne oowayein... mama danna kollo keepa denekta oooka una...
    e gay un wenna athi bn. share karaganne godak welawata campus yana un naththan ekama work place eke un. ekko yaluwo. mama ehema nathi thanaka idala ( hoya hoya inna time thibbe na ) ape room eke hitapu ekek magei anik ekagei andunuth ussagena gihin thibbe. hodama seen eka u e place eka aithikarayage puthage shortakuth ussala. monaragala paththe ekek. :lol:
    තියෙනවා මචං තැන් 10 ට 9 ට හැබැයි හොයන තැන් වල නෙමෙයි😂

    බෝඩිං වල ?
    එහෙනම් උන් ගේ වෙන්නැති.
    පිස්සු ද යකු එහෙම වෙන්නෙ නෑ සාමාන්‍ය මිනිස්සු
    patta assawal wala thiyenne thiyena ewa.maha paarata 2-5km withara durai. epa wenawa :lol:
    විජේරාම හරියෙන් පුළුවන්. ඒත් 10,000 කට නං හොද තත්වේ එකක් ගන්න බැහැ. 12,000 කට වගේ පුළුවන්.
    wijerame godak thiyene shared ewa bn. campus yana un ma wage target karala a area eka thiyenne.
    ado hambunoth matath PM ekak dapan hode.😅😅😅 dn me awrudu 2-3tama hambune na.ubata hambunoth matath kiyapan
    :lol::lol::lol: sira loweth hoyanna ba. kalin idan hoyagena thiyaganna oni ekko. godak un karanne yaluwo set wela annexe ekak ganna eka.