දැන් රූම්ස් දෙන තැන් නෝමල් විදිහට ඇරලද බන්.
මට නෙමෙයි යාලුවෙක්ට
මට නෙමෙයි යාලුවෙක්ට
උබ පන්ඩිත කම් කියන්න්‍ර් නැතුව කියහන්කො දන්නවනම්පේනවනේ ලංකාවේ උන්.. ඊට පස්සෙ අාණ්ඩුවට බණිනව කොරෝන වැඩියි කියලා..![]()
නිකං තියෙන එකේ ගෙදර කාමර දුන්නා නං හරි රෙන්ටෙකට.සෙනසුරාද එකෙක් ගිහින් ආවේ.
room යන්නේ දන්න එකෙක් එක්ක නේ ගොඩක් වෙලාවට. ඒ වගේද spa ඇරල නේ බන්. එකට මොකද උබ කියන්නේ ?පේනවනේ ලංකාවේ උන්.. ඊට පස්සෙ අාණ්ඩුවට බණිනව කොරෝන වැඩියි කියලා..![]()