Root Canal treatment karanna honda pvt hospital ekak?

residue

Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    Dr. Sirimewan Samarakoon at Lanka Hospital. Patta doca. Habai gaana sarai. Pora dentist ma neme, dental reconstruction surgeon. Katha nathuwa recommend karanna puluwan.
    In 2013, he was at Navinna medicare hospital where I met him for the first time. Then he went for higher studies and came to Lanka hospital. A very humble and expert dentist indeed.
     
    • Like
    Reactions: kasunbada

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Dr. Sirimewan Samarakoon at Lanka Hospital. Patta doca. Habai gaana sarai. Pora dentist ma neme, dental reconstruction surgeon. Katha nathuwa recommend karanna puluwan.
    මු නං දන්කිසි කමකට නැ මාගේ එක ලෙඩක්වත් හරියට diagnos කරෙ නැ අපරාද සල්ලි

    බාසාව හැසිරීමත් අන්තිමයි දන්. අනික ඩොකලාට සෞත්තු විදිහට බනින්නෙ.

    දාන්න කෙක් යවන්නෙපා මු ගාවට

    කොහෙන් කෙරුවත්, දතේ මුල සැරව හැදිලා.පල් වෙලා නැති ලෙඩ.එක දිගට හැදෙන්න ගන්නවා.
    ඇත්ත බන් මට ඌනා මෙකම
    ------ Post added on May 28, 2024 at 6:07 PM