
මමත් හොයා හොයා හිටියෙ මේක. වෙලාවට උඹේ ත්රෙඩ් ලිස්ට් එක බැලුවෙ.
මේ ෆ්ලෑෂ් ටූල් ඩවුන් කරගන්න ලින්ක් එකක් දියන්කෝ.
පූස්;14221892 said:අඩෝ කොන්දොස්තරයා එල එල.මමත් හොයා හොයා හිටියෙ මේක. වෙලාවට උඹේ ත්රෙඩ් ලිස්ට් එක බැලුවෙ.
මේ ෆ්ලෑෂ් ටූල් ඩවුන් කරගන්න ලින්ක් එකක් දියන්කෝ.
![]()


machan laa.... flash tool eke link ekak depan kooo.... dela tiyena link 1k wath weda na ban...![]()
![]()
machan mama danne nathi handa ahanne oya root kirille tiyena dee mokakda ban..
phone use kalaa ta mokada wenne kiyala danne na ban..
PM ekak daapan danaganna aasai
07/011/2013 16:11:43 - ERROR -
07/011/2013 16:11:43 - ERROR - Error flashing. Aborted
07/011/2013 16:11:44 - ERROR - Drivers need to be installed for connected device.
07/011/2013 16:11:44 - ERROR - You can find them in the drivers folder of Flashtool.
err ekak enawa ban








හපොයි අත් දෙකත් රිදෙනවා මේක කොටලම. මේක root කරගන්න දහ අතේ දගලපු නිසා නොදන්නා කෙනෙක්ට දැනගන්න තමයි කෙටුවේ. එනිසා වැදගත්නම් bump එකක්වත් දියල්ලා.....,

උඹේ අත් දෙකට යෝධ බල යෝධ සක්තිය ලැබේවා!








පූස්;14229180 said:දැන් සුදෝ ඉවර උනේ රූට් කරල ෆ්ලෑෂ් කරල සේරම දූසන කොරල.![]()
උඹේ අත් දෙකට යෝධ බල යෝධ සක්තිය ලැබේවා!
නාකි දොස්තරයට ජය වේවා! ආ නෑ දොස්තර නාකි
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පූස්;14229254 said:Seriously අයියා තෑන්ක්ස් ආ. ඔයා නැත්තන් මට රූට් කරගන්න වෙන්නෙ නෑ ලොවෙත්.
![]()
ado root kara camara eka wada naa bn
photo wadinawa display enne naa help meeeeeeeeee

