Roshan Abeysinghe මහතා නා.. ගැනීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Roshan Abeysinghe මහතා නා.. ගැනීම

    https://twitter.com/RoshanCricket/status/849293968357507072

    lPI8gvLg_400x400.jpg

    xEtSF73.png

    yFleDdQ.png

    sSrvJe3.png

    5TrP5Tl.png

    DCwzFXR.png

    Ckod4a3.png

    iaZAN6z.png

    mpA9t99.png

    EwGM0tm.png

    :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපරාදේ මූ ඕක ගැන කමෙන්ට් කරන්න ගියේ...:rofl:

    ඔය මෝඩ පැටවූ ටික වියදම් කරන්, වෙස් මුහුණු හදන් සෑහෙන්න මහන්සි වෙලා ගියාට උන්ව පෙන්නුවේ වත් නැහැ..:lol: අන්තිමේ උන්ම ෆොටෝ ගහල, උන්ම එක එකාව අවුස්සලා උන් ගැන කතාවක් හදාගත්ත...

    පව් ඉතින්...:lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අපරාදේ මූ ඕක ගැන කමෙන්ට් කරන්න ගියේ...:rofl:

    ඔය මෝඩ පැටවූ ටික වියදම් කරන්, වෙස් මුහුණු හදන් සෑහෙන්න මහන්සි වෙලා ගියාට උන්ව පෙන්නුවේ වත් නැහැ..:lol: අන්තිමේ උන්ම ෆොටෝ ගහල, උන්ම එක එකාව අවුස්සලා උන් ගැන කතාවක් හදාගත්ත...

    පව් ඉතින්...:lol::lol:

    මූ නම් වැඩේ ගානට කරලා දීල වගේ

    17634522_1255524007829862_2174751918872538616_n.jpg
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    අපරාදේ මූ ඕක ගැන කමෙන්ට් කරන්න ගියේ...:rofl:

    ඔය මෝඩ පැටවූ ටික වියදම් කරන්, වෙස් මුහුණු හදන් සෑහෙන්න මහන්සි වෙලා ගියාට උන්ව පෙන්නුවේ වත් නැහැ..:lol: අන්තිමේ උන්ම ෆොටෝ ගහල, උන්ම එක එකාව අවුස්සලා උන් ගැන කතාවක් හදාගත්ත...

    පව් ඉතින්...:lol::lol:

    ethakota roshan abeysinghath anti saitm unge contract ekakata wenna athi wade karanna aththe :lol::lol::lol::lol: ... gon katha kiyanne epa neda patiyo!!!!

    moda pataw bahutharayak inne state uni walada saitm ekeda kiyala poddak hithala balapan!!!
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    අපරාදේ මූ ඕක ගැන කමෙන්ට් කරන්න ගියේ...:rofl:

    ඔය මෝඩ පැටවූ ටික වියදම් කරන්, වෙස් මුහුණු හදන් සෑහෙන්න මහන්සි වෙලා ගියාට උන්ව පෙන්නුවේ වත් නැහැ..:lol: අන්තිමේ උන්ම ෆොටෝ ගහල, උන්ම එක එකාව අවුස්සලා උන් ගැන කතාවක් හදාගත්ත...

    පව් ඉතින්...:lol::lol:

    yeah..maybe the camera guys were afraid they might lose their jobs.
    btw.. if mora guys are මෝඩ පැටවූ.. i don't know where the real brains of sl are.. may be in saitm :rolleyes:
     
    • Like
    Reactions: Shaiman

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අපරාදේ මූ ඕක ගැන කමෙන්ට් කරන්න ගියේ...:rofl:

    ඔය මෝඩ පැටවූ ටික වියදම් කරන්, වෙස් මුහුණු හදන් සෑහෙන්න මහන්සි වෙලා ගියාට උන්ව පෙන්නුවේ වත් නැහැ..:lol: අන්තිමේ උන්ම ෆොටෝ ගහල, උන්ම එක එකාව අවුස්සලා උන් ගැන කතාවක් හදාගත්ත...

    පව් ඉතින්...:lol::lol:

    Match ekak asse match eka balana ayage athal kudu karanna ho baadaawak karanna plan kale naha. Ka gahuweth go sri lanka go kiyala misak saitm ekak gana nemei.

    TV camera eka me dihawata harawaganna plan kaleth naha. Kohomaath harawanna epa kiyala instruct karanawa egollanta mewa.

    Mechcharai plan kale. Onna oya photo tika. Dan balapan oya photo tika facebook walai public forum walai ho gala sjare karanawa SAITM rakaganna/ nawaththanna hadana unui SAITM prashneta adalathwayai nathi unui ahaka inna unui serama un. Plan kale onna oya public awareness eka. E plan eka 200% k sarthakai kiyala penawa athi

    Meken rate namata kisi haniyak wune na. International crowd eka meka dannewath na camera naapu nisa. Dakkath un dannaa saitm mokakda kiyala. Stadium eke inna un dakketh na putu 50000k withara athule putu 25k kiyanne thibbath na wage sulu pramanayak. Meken cricket spirit ekata aba mal renuwaka tharam haniyak uneth naa. Ara maxwell ponnaya wage board ussan hitiya wage ewa mathaka athi. Match eka iwara wela dawasak giyamai plan eke widihata wada wenne. Ubala dan karanneth eka. publicity for ABOLISH SAITM

    Benefit - millions of rupees worth of publicity
    Cost - few thousands for some few t shirts

    New tell me again. Who's the stupid one. ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    yeah..maybe the camera guys were afraid they might lose their jobs.
    btw.. if mora guys are මෝඩ පැටවූ.. i don't know where the real brains of sl are.. may be in saitm :rolleyes:

    මොරටු ගියා කියල හැම දෙකින්ම නුවනක්කාරයෙක් වෙන්නේ නැහැ...:baffled: මෝඩ වැඩක් නම් කරලා තියෙන්නේ මොරටුව ට ගියා කියල එක මෝඩ වැඩක් නොවී ඉන්නේ නැහැනේ :P

    උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක් :)