Rotary එකේ ඒ කාලේ ගුරුවරු

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    සන්නස්ගල සර්ගේ මේ වීඩියෝ එකේ රොටරි එකේ 1980 දශකයේ ඉගැන් වූ ගැරුවරුන් කීප දෙනෙකු ගැන ද සඳහන් වෙනවා. මං 1980 දශකයේ මුල දී A / L Bio Science වලින් ඉගෙන ගත්තේ, රොටරි එකට නම් පංති ගිහින් නෑ. ඒ කාලේ රොටරි එකේ ඉගැන් වූ ගුරුවරුන්ගේ පංති ගැන දැන්වීම් ඉරිදා දින පුවත්පත් වල පළ වුණා. ඒ සමහර ගුරුවරුන් හලාවත විජයාරාමයටත් ආවා, සමහරු මීගමුව බෞද්ධ මන්දිරයටත් ආවා, ඒ තැන් වලට මාත් පංති ගියා. දෙව්රුවන් අල්විස් සර් Chemistry වලටත්, පාලිත දේවරාජ සර් Botany වලටත් හලාවතට ආවා. (දෙව්රුවන් සර්ගේ හලාවත පංතිය තිබුණේ ඉරිදා දින වල, සර් ආවේ නයාරු යන ලංගම බස් එකේ, අපිත් ඒ බස් එකට සමහර දිනවල මාදම්පෙන් නගිනවා සර්ගේ පංතියට යන්න, පාලිත දේවරාජ සර් නම් එයාගේ කාර් එකේ හෝ දුම්රියෙන් ආවේ, අපිත් ඒ දුම්රියටම සමහර දිනවල දී මාදම්පෙන් නැගලා තියෙනවා) අපි ඒ ගුරුභවතුන්ගෙන් හරි ආසාවෙන් ඉගෙන ගත්තා. දෙව්රුවන් අල්විස් සර් නම් දැනටත් පංති කරන බව දන්නවා, ඒත් පාලිත දේවරාජ සර් ගැන නම් මොකුත්ම තොරතුරක් දැන ගන්න නෑ. ඒ කාලයේ හරි සරලව ඉගැන්නුවා, ලස්සනට පිළියෙල කළ ටියුට්, ෆයිල් කවර එහෙම දුන්නා පංති වල දී. මේ වීඩියෝ එකේ 5.0 දී සන්නස්ගල සර් එක්ක ඉන්නේ පාලිත දේවරාජ සර් නේද? සර් ගැන තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. සුබ පතන්න ආසයි. ස්තුතියි.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    කාගෙද ගනන් ක්ලාස් ගියේ
    Bio Science කෙරුවේ, HR නෝනිස් සර්ගෙන් Zoology කළා, ගොඩ්ප්‍රි එස්. පෙරේරා සර්ගෙන් Physics කළා. තව ලාල් බණ්ඩාර සර්ගෙනුත් සමහර විට Botany කළා. (පාලිත දේවරාජ සර් ආවේ නැති දින වල දී)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    හලාවත, මාදම්පේ ආසන්නව
    සන්තෝෂයි අඳුරගත්ත එක
    විශ්‍රාම සුවෙන් ඉනන් නිසා ෆෝරම් එකේ ඉන්න සර්

    අනික් සෙක්ෂන් වල ගොඩාක් තොරතුරු තියෙනවා දැනුමට අදාළවෙන. general එකට ගිහින් අනික් එවාට යන්න පුළුවන්
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    සන්තෝෂයි අඳුරගත්ත එක
    විශ්‍රාම සුවෙන් ඉනන් නිසා ෆෝරම් එකේ ඉන්න සර්

    අනික් සෙක්ෂන් වල ගොඩාක් තොරතුරු තියෙනවා දැනුමට අදාළවෙන. general එකට ගිහින් අනික් එවාට යන්න පුළුවන්
    බොහොම ස්තුතියි.
     
    • Like
    Reactions: Chuti_Mahaththaya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    puduman oba thuwa wage kenek elakiri eke account ekak hadagatta eka. puthage baba da hadala dune?
     
    • Like
    Reactions: vito

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    puduman oba thuwa wage kenek elakiri eke account ekak hadagatta eka. puthage baba da hadala
    පුතාගේ බබාට නම් තවම අවුරුදු 03 යි. මං Elakiri account එක හැදුවේ 2015 දී. මං 1999 සිට අවුරුදු 20+ කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානයක සේවය කළේ. සිසුන්ට ICT විෂය ඉගැන්නුවා. ඒ කියන්නේ පාසල් විෂය මාලාවට තොරතුරු හා සන්නිවේදනය විෂය හඳුන්වා දෙනනත් පෙර සිටම, ඉන්පසුව පාසල් විෂය නිර්දේශය අනුවත් ඉගැන්නුවා, රජයේ ගුරුවරයෙක් ලෙස. මුල් පත්වීම 1983 විද්‍යා/ ගණිත ගුරුවරයකු ලෙසටයි, පුත්තලම අධ්‍යාපන කලාපයට.

    අපේ තාත්ත වගේ කෙනෙක් ඔබතුමා. ඔබට නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා
    බොහොම ස්තුතියි, ඔබටත් නිරෝගී, වාසනාවන්ත දිවියක් පතමි.
    ------ Post added on Jun 21, 2021 at 11:12 AM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    58 වෙන්න ඇති
    ශා. ෆුල් ආශික් එකේ ඉන්න තියෙන වයස. දැන් තමයි ඔන්න මනුස්සයෙක්ගේ හොද වයස. සන්නාගේත් ඔය වයස තමයි දැන් යන්නේ.