#Respectපුතාගේ බබාට නම් තවම අවුරුදු 03 යි. මං Elakiri account එක හැදුවේ 2015 දී. මං 1999 සිට අවුරුදු 20+ කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානයක සේවය කළේ. සිසුන්ට ICT විෂය ඉගැන්නුවා. ඒ කියන්නේ පාසල් විෂය මාලාවට තොරතුරු හා සන්නිවේදනය විෂය හඳුන්වා දෙනනත් පෙර සිටම, ඉන්පසුව පාසල් විෂය නිර්දේශය අනුවත් ඉගැන්නුවා, රජයේ ගුරුවරයෙක් ලෙස. මුල් පත්වීම 1983 විද්‍යා/ ගණිත ගුරුවරයකු ලෙසටයි, පුත්තලම අධ්‍යාපන කලාපයට.
බොහොම ස්තුතියි, ඔබටත් නිරෝගී, වාසනාවන්ත දිවියක් පතමි.
------ Post added on Jun 21, 2021 at 11:12 AM
නිරෝගි සුව පතමි..