Rottweiler dog ලා ඉන්නෙ කාටද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Rottweiler dog ලා ඉන්නෙ කාටද ?

    Rottweiler පපියෙක් ගන්න තමයි හිතන් ඉන්නෙ..

    Rottweiler උන්ගෙ නැට්ට කපන්නෙ ඇයි..

    Rottweiler පට්ට සැරයිද

    ස්වාමියා කියන දේ අහායිදා
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    1 - ලස්සනට තමයි ඉස්සර කරල තියෙන්නේ. ආයේ දඩයම් කරද්දී අනතුරු අඩු කරගන්න. නැටි කාපුවම උන් හොදට හැදෙනවා කියල කතා නම් බොරු. ගන්නවනම් නැට්ට කපන්න එපා බන්. නැට්ට තියෙද්දී හුරතල්.
    2 - වල් බල්ලොත් ඉන්නව පට්ට සැර. Rottweiler සැරයි කියල නෑ. එක එකාගේ හැටි. හදන විදිහ තමා.
    එක්කෙනෙකුට විතරයි හීලෑ කියන කතාත් බොරු. :lol:
    අපේ පහල ගෙදර එකෙක් ඉන්නව. මාව දැක්කොත් පන්නන් ඇවිත් ලෙව කනවා විසුමක් නෑ.
    3 - ආදරෙන් බලාගන්න, අහයි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රොට්වයලර්ස්ලාගේ ඇන්ඩ් ඩොබර්මන් උන්ගේ නැට්ට කපන්නේ මොලේ අමාරුවට,ස්ටයිල් එකට,නොදන්න කමට.
    වෙන කියන්න කියලා දෙයක් නම් නෑ බන් මට.
    ස්වභාව ධර්මයෙන් නැට්ට මවලා එවන්නේ බල්ලාට ඕන නිසානේ.
    අපේ උන් ඉතින් ස්වභාව ධර්මයටත් පාඩම් කියලා දෙන උන්නේ ඉන්නේ.
    ඒකයි.
    බල්ලන්ගේ නැට්ට කපන්න හොද නෑ නෝමලි.
    ෆෝසස් වල ඩොබමන්,රොට්වයලර් බල්ලන්ගේ නැට්ට කපන්නේ,කන් කපන්නේ කරදර වලදි බල්ලාට නැට්ට සහ කන් නිසා වන හානිය අවම කරන්න මොකද කිව්වොත් ෆෝසස් වල ඉන්න බල්ලෙක් කිව්වාම දවසම වැඩ කරන බල්ලෙක් ඒ බල්ලා.
    රොට්වයලර් ඇන්ඩ් ඩොබර්මන් කියන්නේ ගොඩක් වෙලාවට ආරක්ශාවට යොදා ගන්න බ්‍රීඩ් දෙකක්.
    සතුරෙක් එහෙම ආවොත් නිකන් හරි සතාගේ නැට්ටෙන් අල්ලලා ඌව පැත්තට විසික් කරන්න පුලුවන්.
    නැට්ටෙන් අල්ලලා සතාගේ අවධානය නැට්ට දිහාවට හරවලා ඌට පිහියෙන් අනින්න,වෙඩි තියන්න පුලුවන් සතා එක්ක ෆයිට් එකක් යන වෙලාවට.
    ඩොබර්මන්ලාගේ කන් කපන්නේ සතුරෙක්ට ඌගේ කන් දෙකෙන් අල්ලලා සතාට හානි කරන්න පුලුවන් නිසා කන පහලට වැටිලා තිබ්බාම.
    ඒ නිසා කන පොඩ්ඩක් කපලා කන් උස්සනවා ඩොබර්මන්ලාගේ.
    ෆොර්සස් වල නැට්ට කපන,කන් කපන ඒවා නියමිත ප්‍රොසිඩියර් එකකට යටත්ව කරනවා ඒ උදවිය සතාට දැනෙන වේදනාව පුලුවන් තරම් අවම කරලා.
    ගෙවල් වල හදන බල්ලන්ගේ නැට්ට , කන් කපන්න කිසිම වුවමනාවක් නෑ.
    මගේ මතය නම් ෆෝර්සස් වල ඇරුනාම ගෙවල් වල හදන උන්ගේ නැට්ට කපන්න,කන් කපන්න හොද නෑ.
    ඔන්න ඔහොමයි නැට්ට කපන,කන් කපන කතන්දරේ.

    කන් කපන , නැට්ට කපන් සීන් එකට මේක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1753466

    රොට්වයලර්ස් ගැන මේක බලපන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1752872

    බොහොම ස්තුති සහො
     
    ගොඩක් දේවල් දැන ගත්තා බොහොම ස්තුති සහො..
     
    • Like
    Reactions: akilar25

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873

    ආ බාන්ඩෙ ඇවිත් නේ, මං උඹෙ prof එක හෙව්ව බන් මෙච්චර වෙලා..
    එල එල.. මේ තියෙන්නෙ ලෙසටම කියලා...;)
     
    • Like
    Reactions: akilar25

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    1. ජාන මුහු කල නිර්මාණයක්, අධික ජවය පාලනය කිරීම උදෙසා නැට්ට කපදමනු ලබයි. සත්ව හිංසනය යටතේ නැට්ට කැපීම තහනම් කර ඇත.

    2. කිසිම අවස්ථාවක හැසිරීම පිළිබඳව විස්වාසයක් තැබිය නොහැක. කුඩාකල සිට මනුස්සවාසය සමග මුහුව හිදීමට ඉඩ හැරීමෙන් ජන්ම ගතිය පාලනය කළ හැක.

    3. ස්වාමියාට පමණක් අවනත වන නමුදු තරයේ අවධාරණය කරගතයුතු කරුණනම්, කිසිම අවස්ථාවක හැසිරීම පිළිබඳව විස්වාසයක් තැබිය නොහැක.
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Rottweiler උන්ගෙ නැට්ට කපන්නෙ ඇයි.. ? okama ahapanko kona kapappu thambiyekugen. hari uttare hambuwei :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1. ජාන මුහු කල නිර්මාණයක්, අධික ජවය පාලනය කිරීම උදෙසා නැට්ට කපදමනු ලබයි. සත්ව හිංසනය යටතේ නැට්ට කැපීම තහනම් කර ඇත.

    2. කිසිම අවස්ථාවක හැසිරීම පිළිබඳව විස්වාසයක් තැබිය නොහැක. කුඩාකල සිට මනුස්සවාසය සමග මුහුව හිදීමට ඉඩ හැරීමෙන් ජන්ම ගතිය පාලනය කළ හැක.

    3. ස්වාමියාට පමණක් අවනත වන නමුදු තරයේ අවධාරණය කරගතයුතු කරුණනම්, කිසිම අවස්ථාවක හැසිරීම පිළිබඳව විස්වාසයක් තැබිය නොහැක.

    :rofl::rofl::rofl::rofl:

    බොරු කියන්න එපා යකෝ.

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    :rofl::rofl::rofl::rofl:

    බොරු කියන්න එපා යකෝ.

    1 - ලස්සනට තමයි ඉස්සර කරල තියෙන්නේ. ආයේ දඩයම් කරද්දී අනතුරු අඩු කරගන්න. නැටි කාපුවම උන් හොදට හැදෙනවා කියල කතා නම් බොරු. ගන්නවනම් නැට්ට කපන්න එපා බන්. නැට්ට තියෙද්දී හුරතල්.
    2 - වල් බල්ලොත් ඉන්නව පට්ට සැර. Rottweiler සැරයි කියල නෑ. එක එකාගේ හැටි. හදන විදිහ තමා.
    එක්කෙනෙකුට විතරයි හීලෑ කියන කතාත් බොරු. :lol:
    අපේ පහල ගෙදර එකෙක් ඉන්නව. මාව දැක්කොත් පන්නන් ඇවිත් ලෙව කනවා විසුමක් නෑ.
    3 - ආදරෙන් බලාගන්න, අහයි.

    :rofl::rofl:
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Rotty la dennek innawa sarata hadanna oni nathan wadak na thambiyongwa nan unta penannaba ung dakkama thambiyo thoppiya puke gahan duwanne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උම්බ විතරයි ඇත්ත කියන්නේ
    :rofl:

    අනේ නිකන් මට කියලා කිච නොවි පල පකෝ යන්න.
    උබ ඉතින් හැච් බැක් හැදුවේ ගෑණුන්ට , වෑන් හැදුවේ මාලු ගෙනියන්න කිව්ව මෝඩ මූසලයානේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1773809

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ නිකන් මට කියලා කිච නොවි පල පකෝ යන්න.
    උබ ඉතින් හැච් බැක් හැදුවේ ගෑණුන්ට , වෑන් හැදුවේ මාලු ගෙනියන්න කිව්ව මෝඩ මූසලයානේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1773809

    ඇයි බන් ඔහොම නැට්ට පෑගීච්ච බල්ලෙක් වගෙ බුරන්නෙ :confused:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر