මචංල මගෙ යාලුවෙක්ට බල්ලෙක් ගන්න ඕන වෙලා තියෙනව rottweiler එකෙක් තමා ගන්න හොයන්නෙ පැටියෙක් තමා ඕනේ.කවුරුහරි විකුනන්න ඉන්නවනම් හරි විකුනන තැනක් හරි තියෙනවනම් කියනවද යාලුවනේ.