මචන්ලා සුබ උදැසනක් සහ සුබ දවසක්
මම කෙලින්ම කතාවට බහින්නම්කෝ
Rottweiler පැටියෙක් මුල ඉදලා හදා ගන්න විදිහ දැනගන්න ඔනේ එ කිව්වේ පිරිසිදු පැටියෙක් ගන්න හැටි මොනාද බලන්න ඔනා දෙවල් ගන්න විස්වාස වන්තම තැනක් ඒ වගේ දෙවල් මම පහලින් දාන්නම්කෝ මට දැනගන්න ඔන දේවල්
පිරිසිදු පැටියෙක් තොර ගන්නේ කොහොමද ගන්න තැනක්
මේගොල්ලන්ට විශේෂ කැම රාටාවක් තියෙනවද
විටමින් කොහොමද දෙන්නේ
බෙහෙත් මොනාද විදින්නේ
මොනාද සාමානයෙන් හැදෙන ලෙඩ
හෙඩ් ඇන්ඩ් කකුල් කොහොමද සයිස් කරන්නේ
මේ වගේ දෙවල් තමා මට දැන ගන්න ඔනේ
තව අවශ්‍ය දේවල් මට මග හැරැනු අවශ්‍ය කරැනු තියෙනවානම් අනේ කරැනාකරලා කියන්න තව මේ පොස්ට් එක් අනිත් අයට වැදගත් වෙයි කියලා හිතනවා