Rottweiler help.......

djrush1996

Member
Apr 28, 2012
70
10
0
Gedara :3
මචන්ලා මං ගාව Rottweiler කෙනෙක් ඉන්නවා දැන් අව්රුදක් විතර වයසයි....එත් මු තාම පොඩියි......කව්රුහරි දන්නවනම් හෙල්ප් එකක් දීපන්........bump එකක් හරි දාලා පලයන්........ලොකු උදව්වක්.....:yes:

2li911g.jpg

15wpd0.jpg
 
De legend

Member
Dec 24, 2010
45
2
0
මචන්ලා මං ගාව Rottweiler කෙනෙක් ඉන්නවා දැන් අව්රුදක් විතර වයසයි....එත් මු තාම පොඩියි......කව්රුහරි දන්නවනම් හෙල්ප් එකක් දීපන්........bump එකක් හරි දාලා පලයන්........ලොකු උදව්වක්.....:yes:

2li911g.jpg

15wpd0.jpg

මචන් මගේ ගාව ඉන්නේ ඩොබමන් කෙනෙක්..එයාටනන් තාම මාස 7යි.ඒත් එයත් මීට වඩා ලොකුයි.පුලුවන්නන් මෙයාට හෑමදාම උදේට එලකිරි දෙන්න එකට සමපොශ හෑදි 2ක් විතර දාලා දෙන්න.ඒ විදිහට පුලුවන්නන් වේල් 3ක් දෙන්න (උදේ 6.00,10.00,හවස 3.00) මේ විදිහටම පුලුවන්නන් බත් දෙද්දි ඒකටත් සමපොශ කලවන් කරලා දෙන්න. වෙන පුලුවන්නන් Eukanuba Puppy දෙන්න.ඔය විදිහට මාස 3ක් විතර දෙන්න.යාලුවා නිකන් හදිල එයි රම්බො වගේ... :D
 
asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    machan man gawath ennawa female ekkenk eyata 9 mnths wage, tikak loku wenna kal yanawa bro,ewasala enna, vitamin denna one hodata,Vetzyme Stress kiyala powder ekak thiyanawa eka denna,(wadiyama denna epa week ekakta 3 park wage denna) machan oyage ekkena male or female??
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මචන්ලා මං ගාව Rottweiler කෙනෙක් ඉන්නවා දැන් අව්රුදක් විතර වයසයි....එත් මු තාම පොඩියි......කව්රුහරි දන්නවනම් හෙල්ප් එකක් දීපන්........bump එකක් හරි දාලා පලයන්........ලොකු උදව්වක්.....:yes:

    0312236634 - upali

    මගේ මාම කරන්නේ බල්ලෝ හදන එක තමා මිනිහ ගාව ඔවුනුත් ඉන්නවා පොඩ්ඩක් චාල්ල් එකක් දාල හපන් උඹට කියල දෙයි.
     
    djrush1996

    Member
    Apr 28, 2012
    70
    10
    0
    Gedara :3
    මචන් ලා මම වෙල් 3ක් දෙනවා....තව මම මුගේ අම්මාවයි තාත්තවයි දැක්ක........pedigree එකත් හවේ ඩොකලා 2ක් ලගට ගියේ උන් 2නම කිව්වේ pure rottweiler kiyala
     
    female mchn