Rottweiler shot Dead

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇත්තටම පවු වැඩේ.. ඕය අහිංසක සතා දන්නේ නෑ නේ තිරිසන් මනසක් පොලිස් කාරයොන්ට තියෙන විත්තිය. :(
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    mata patta aul ban...
    minisunta wedi thibbata duka na..
    eth saththunta monawa unath baln inda ba...ai danna ban :/

    me Rotta nam patta pau ban,wedi wadila dagalana hati
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය පාහර පොලිස් කාරයොන්ටත් ඔය විදිහටම පාරේදී වෙඩි කාල මැරෙන්න සිද්ද වේවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බිමට වෙඩි තියලා බය කරන්න ට්‍රයි කලෙත් නෑ..නොදකින් කාලකණ්ණි යක්කු.. :angry:
    ඌ දඟලන විදිය දැක්කම සිරාවටම දුක හිතුනා.. :(
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අඩෝ මේක බලල මම සැහෙන්න අවුල් ගියානේ. ඉස්සර මට එහෙම seen නැහැනේ. මමත් දැන් weak වෙලා වගේ. මොනවා උනත් අයිති කාරයත් වග කියන්න ඕනේ බන්. ඒකත් ඕනේ නැති රෙද්දක්නෙ කරන්නේ එතන. පවු බං. :(