Kasl hari cks hari registered nam sure da machan. Godak aya kiyanna api patiya gaththama register karala denawa kiyalaHoda breed ekkin gnin patiyge ammi thathi blala gnin
මටත් එකෙක් ගේන්න ඕනේ බන් මගේ ගාව හිටිය Doberman එකා මැරුනා Redback හරි German Shepherd කෙනෙක් තමයි ගේන්න හිතාගෙන ඉන්නේ?
German Shepherd ද Redback කෙනෙක්ද හොද නැත්නම් වෙන උබලා දන්න හොද ජාතියක් තියෙනවාද?
ගෙදර ආරක්ශාවට තමයි ගේන්න හිතන් ඉන්නේ?
Rottweiler නම් සැර වැඩියි ගෙදර පොඩි ලමයෙක් ඉන්නවා..

German shepherd ganna.Best breed for both security and kids. Puluwan nam pataw serama inna thanakata gihin thoraganna. Eka paarama giya gaman langata ena pataw gannath epa. Baye pitipassata yana pataw gannath epa. Thamange paaduwe thamange wadak keregena inna patiyek innawa hama pack ekakama. Ae thamai Alpha ae pack eke.gedara aarakshawa gana balanawa nam ehema thoraganna patiyawa.