router advice

Fox92

Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    Asiri hospital aeke admit unama aeyalagr service aekak denawa wifi use karanna.api mobile no aekakata room no aeka msg karama 3days valied password aekak denawane.aeka wenne kohomada
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    රවුටර් එකකට wifi පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න බෑ:no:.එකට රවුටර් එකේ පාස්වර්ඩ් එක ගහන්න ඕනේ.

    wifi connect වෙන්න password කීපයක් බාවිතා කරන්න පුළුවන්. SSID කීපයක් හදලා එකකට එක password එක ගානේ. එත් SSID එකට අදාල පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න ඕනේ,එක SSID එකකට එක පාස්වර්ඩ් 1යි.