Router aekakata log wenna multiple wifi passwards use karanna puluwanda?
Fox92 Active member Sep 16, 2015 136 33 28 matara Jun 30, 2017 #1 Router aekakata log wenna multiple wifi passwards use karanna puluwanda?
Fox92 Active member Sep 16, 2015 136 33 28 matara Jun 30, 2017 #3 Asiri hospital aeke admit unama aeyalagr service aekak denawa wifi use karanna.api mobile no aekakata room no aeka msg karama 3days valied password aekak denawane.aeka wenne kohomada
Asiri hospital aeke admit unama aeyalagr service aekak denawa wifi use karanna.api mobile no aekakata room no aeka msg karama 3days valied password aekak denawane.aeka wenne kohomada
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jun 30, 2017 #5 Fox92 said: Asiri hospital aeke admit unama aeyalagr service aekak denawa wifi use karanna.api mobile no aekakata room no aeka msg karama 3days valied password aekak denawane.aeka wenne kohomada Click to expand... godak welwata automated service ehekin
Fox92 said: Asiri hospital aeke admit unama aeyalagr service aekak denawa wifi use karanna.api mobile no aekakata room no aeka msg karama 3days valied password aekak denawane.aeka wenne kohomada Click to expand... godak welwata automated service ehekin
Shadow_01 Active member Jul 31, 2016 689 70 28 Jun 30, 2017 #6 රවුටර් එකකට wifi පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න බෑ.එකට රවුටර් එකේ පාස්වර්ඩ් එක ගහන්න ඕනේ. wifi connect වෙන්න password කීපයක් බාවිතා කරන්න පුළුවන්. SSID කීපයක් හදලා එකකට එක password එක ගානේ. එත් SSID එකට අදාල පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න ඕනේ,එක SSID එකකට එක පාස්වර්ඩ් 1යි.
රවුටර් එකකට wifi පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න බෑ.එකට රවුටර් එකේ පාස්වර්ඩ් එක ගහන්න ඕනේ. wifi connect වෙන්න password කීපයක් බාවිතා කරන්න පුළුවන්. SSID කීපයක් හදලා එකකට එක password එක ගානේ. එත් SSID එකට අදාල පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න ඕනේ,එක SSID එකකට එක පාස්වර්ඩ් 1යි.
Fox92 Active member Sep 16, 2015 136 33 28 matara Jul 6, 2017 #7 Thanks all. Aeth athana aekama ssid aekakata neda multiple passwords denne