Hutch SIM ekak dala Internet connect wenna puluwan Router ekak kiyanna, Daraz eken hari wena thenakin hari ganna puluwan ekak.
Normal mobile phone ekata daana 4G SIM eka support karanawada?Mannan use karanne TPLink MR100
Ow ekata support.Normal mobile phone ekata daana 4G SIM eka support karanawada?
මමනම් Hutch Use කළා Dongle එකකට දාලා මාස ගානක් පට්ට Slow උණා Hutch Customer Care එකෙන් කිව්වා Hutch , Dongle වලට Router වලට Support කරන්නේ නැති නිසා කරන්න දෙයක් නැහැ කියලා. එක නිසා Dialog එකේ 1Mbps Unlimited එකට මාරු උණා.ලංකාපුකේ බෙල් එකේ පුකට පයින් ගහල මම නම් ගත්තෙ Tozed S20 ක් 7500/= සුපිරියට වැඩ. ලගදි දැක්කා ෆේස්බුක් එකේ 6500/= ට දාල තිබුනා. දැන් මාස තුනක් හච් එක යූස් කරා. උන්ගේ කස්ටමර් සර්විස් එකත් සුපිරි දැනට ඉස්සරහට මොකක් වෙයිද දනෙ නෑ ලංකාබෙල් කාරයොත් මුලදි මරු. දැන් ගූ දාහයි.![]()
රවුටර් සිම් නැති නිසා ඕන සිම් එකක් වැඩ කරන රවුටර් එකක් ගනින්. හච් නම් දැනට සුපර්.මමනම් Hutch Use කළා Dongle එකකට දාලා මාස ගානක් පට්ට Slow උණා Hutch Customer Care එකෙන් කිව්වා Hutch , Dongle වලට Router වලට Support කරන්නේ නැති නිසා කරන්න දෙයක් නැහැ කියලා. එක නිසා Dialog එකේ 1Mbps Unlimited එකට මාරු උණා.
Kohenda gatte... Kiyak unada...මන් ගත්තා ඔය වැඩේටම කියලා මේක..බැටරියකුත් තියෙනවා.පැය 4ක් වගේ අදින්න පුලුවන් කරන්ට් ගියාම
![]()
ගත්ත දවස්වල 13500යිKohenda gatte... Kiyak unada...
CliQ app 4G 30 daysubala hutchwala dana pack eka mkakda laaba kiyanne?
Huawei B310S-925 ekakta exchange karaganna 927 ekak hoyala denna barida?Call me 0777 777 217