marasinghe984

Member
Jul 12, 2008
887
19
0
Near Kurunagala
adsl wireless router ekakai wan raouter ekakai weasa mokakda ?

mama adsl router eka use karaddi dura lap eka ganiyaddi speed eka adu wenawa
adsl wired modem eka wan router ekata plug kalama dura yaddi wenasak naha

makata hetuwa mokakda ?
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    Router එකේ wifi signals යන දුරට වඩා ethernet cable එකේ signals යන දුර වැඩී.
    Wifi වල a/b type තමයි වැඩිම දුර යන signals හැබයි a/b වල වැඩිම වේගෙ 11mbps. හැබැයි cable වල වේගෙ 100mbps.
     
    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    Router එකේ wifi signals යන දුරට වඩා ethernet cable එකේ signals යන දුර වැඩී.
    Wifi වල a/b type තමයි වැඩිම දුර යන signals හැබයි a/b වල වැඩිම වේගෙ 11mbps. හැබැයි cable වල වේගෙ 100mbps.

    machn makai seen eka
    mama adsl wireless router ekak gatta eka dura yaddi speed eka adui

    habai ita kalin use kala wired adsl router eka wireless wan router ekakata gahala
    etkota speed eka wenas wennna naha

    ai adsl wirelss router ekadi ehama seen ekak wenna
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද wireless WAN router එකක් කිව්වෙ ? අදමයි එහෙම එකක් ඇහුවෙ.
    wifi routers වල model එකෙන් model එකට wifi range එක වෙනස්. ඉතින් කලින් එකේ range එක ඔය දැන් තියෙන එකේ range එකට වඩා වැඩි වෙන්න ඇති.
     
    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    මොකද්ද wireless WAN router එකක් කිව්වෙ ? අදමයි එහෙම එකක් ඇහුවෙ.
    wifi routers වල model එකෙන් model එකට wifi range එක වෙනස්. ඉතින් කලින් එකේ range එක ඔය දැන් තියෙන එකේ range එකට වඩා වැඩි වෙන්න ඇති.

    eka nama mama ariyata danna naha
    eka network port eka ghuwama tama eka wireless wenna
    ara internet kiyala tiyanna
    mama hitanna ekata kiyanna broadband router kiyala
     
    wireless access point එකක්ද ? ඒවාගෙත් model එකෙන් model එකට wifi range එක වෙනස්.
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    මොකද්ද wireless WAN router එකක් කිව්වෙ ? අදමයි එහෙම එකක් ඇහුවෙ.
    wifi routers වල model එකෙන් model එකට wifi range එක වෙනස්. ඉතින් කලින් එකේ range එක ඔය දැන් තියෙන එකේ range එකට වඩා වැඩි වෙන්න ඇති.
    machan meya kiyanne wireless DSL router ekak gena wennathi :)
     
    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    Last edited:

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    machan meka Wireless ADSL2+ Modem Router ekak
    L,54.png

    meka Wireless DSL Router ekak
    DIR-600_back.png

    ethakota oya kalin use karapu ADSL router eka mokakda ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක ADSL router එකක්.

    menna kalin tibba eka...ekata slt eka dsl router ekakuth plug karala tibba

    http://www.dlink.com/DIR-600
    මේව wireless access point එකක්.

    dan tiyana eka sinal eka dura yaddi adu wenawa
    eka 150 mbps kiyala tibbata pennana 65 mbps tama uparima ...........welawkata 6.5 mbps wenakunuth wenawa
    ඒක හරි. ඔය router එකේ wireless range එක අඩු ඇති. අනික 150mbps දෙන්න උඹේ laptop එකෙත් wifi-n support තියෙන්නෙ ඕනෙ. හොඳම වැඩේ අර අනිත් wifi router එක ඔය ADSL router එකට join කරන එක.
     
    • Like
    Reactions: marasinghe984

    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    මේක ADSL router එකක්.

    මේව wireless access point එකක්.

    ඒක හරි. ඔය router එකේ wireless range එක අඩු ඇති. අනික 150mbps දෙන්න උඹේ laptop එකෙත් wifi-n support තියෙන්නෙ ඕනෙ. හොඳම වැඩේ අර අනිත් wifi router එක ඔය ADSL router එකට join කරන එක.

    maga acces point eka G
    adsl router eka N

    eth mokada N eka speed eka dura yaddi adu wenna