router registration

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මචන් අපි ඊබේ , අලි එකෙන් ගේන රවුටර්
    TRCL රෙජිස්ටර් කරන්න වෙයිද බන්? දැන් මේ සිස්ටම් එක වැඩද?
    අපි නන් රෙගිස්ටර් ඩිවයිස් එහෙකට සිම් එක දැම්මම වැඩ
    කරන්නේ නැද්ද? කන්ෆියුස් බෝ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    Router and Phones wena un genwana eka naathwanna hadanne. Router sell karana eka ISP ta liimit karanna wage hadanne :dull: