Router Unlock වැඩ්ඩො ඉන්නවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    වැඩ්ඩො ඕන නෑබං යූටියුබ් බලල මමත් ඕක අන්ලොක් කරල තියෙනව. වැඩක් නෑ හැබැයි TDD Sim විතරනෙ වැඩ.
    මේ රවුටර් එකමද? මට වීඩියෝ එක දාප්න්කො. මන් අන්ලොක් කරා කිසි එරර් එකක් නෑ ඒත් නෝ සර්විස්. SLT broadband sim එකට.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Oya Temp Unlock wela thiyenne
    Permanent Unlock karana widiyata karaganna
    99603w2.gif
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    b312-926 unlock කරන්න පුළුවන් කතාවක් ගියා නේ ඒකක් try කරල බලන්න. පරලොග් software version 21.333 ඒව unlock කරන්න බෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    oka unlock kalata wadak na router sim witahrai. puluwannam 927 ekak hoya ganna balapan
    ඒකේ Mother Board එක ගොල්ඩ් පලේටඩ් 🤣

    ඩයලොග් S10 බැරිද
    ඩයලොග් Routers වැඩක් නැහැ Unlock කරත් SLT හරි Lankabell SIM තමා පාවිච්චි කරන්න වෙන්නේ
    ------ Post added on Nov 13, 2023 at 7:39 PM