gahuwa ban hathara athe gahuwa eth set na.ෆර්ම්වෙයාර් ගැහුව නැද්ද??

gahuwa ban hathara athe gahuwa eth set na.ෆර්ම්වෙයාර් ගැහුව නැද්ද??

මගේනම් වැඩිය ඳගලන්න ඕන උනේ නෑ බං. උඹ USB පෑස්සුවාද නැත්නම් network cable එකෙන්ද වැඩේ කරේ.gahuwa ban hathara athe gahuwa eth set na.![]()
![]()
![]()
Dekama try kala.මගේනම් වැඩිය ඳගලන්න ඕන උනේ නෑ බං. උඹ USB පෑස්සුවාද නැත්නම් network cable එකෙන්ද වැඩේ කරේ.
මම ඕක කරල දැන අවුරුදු ගානක් වෙනව බං. මට මතක නෑ හරියටම ෆලෝ කරේ මොන වීඩියෝ එකද කියල. හැබැයි 927 අන්ලොක් කරපු ෆයිල් වලින්ම තමා ඕක කරේ කියල නම් මතකයිDekama try kala.
Uba use karapu file tikayi tutoriyal ekay dapanko.
------ Post added on Nov 13, 2023 at 10:35 PM
මම ඕක කරල දැන අවුරුදු ගානක් වෙනව බං. මට මතක නෑ හරියටම ෆලෝ කරේ මොන වීඩියෝ එකද කියල. හැබැයි 927 අන්ලොක් කරපු ෆයිල් වලින්ම තමා ඕක කරේ කියල නම් මතකයි
මේ ෆයිල්ස් ටික පාවිච්චි කරල බලපං

Hari yanne na ban eth same.Elama. man muge video eka baluwa anthimata. eka 927 ta thibunu nisa baluwe na. barima thana eka try karanna idiye. ubeth confirmaition eka thiyena nisaa karala balanna puluwan. Thanks Machan.
Anith ungeth me vidiyem files thama thibbe balamu. kokatath.
------ Post added on Nov 13, 2023 at 11:27 PM
Huawei B310s-925 ???????????????????????
Huawei B310S-925 මේක කරන්න විදියක් තියෙනවද?
Dialog huawei B310s-925 Router eka Unlock Karaganna widiyak kiyannako..