matath okamai uneඑකපාරක් මගෙත් ඔහොම වෙලා බලනකොට ලොරියක් හෙන උසට ලෝඩ් එක ගහගන ඇවිත් බොක්ස් එකෙන් ගෙදරට එන කේබල් එක කඩාගන ගිහිං. ෂේප් එකේ කේබල් එක ගේට්ටුකණුවෙ තියල ගිහිං
අපේ පැත්තෙ නං රෙපෙයාර් බුවාල මට උන්ගෙ නම්බර් එක දීල ගියේ. උන්ට ඩිරෙක්ට් කෝල් දෙන්න කිව්වා ආයෙ මොනාහරි උනොත්.that LOS blinks means outside network/cabal issue.... call for SLT support buggers.. eventually old lady will tell you restart the router and see..
they might take unlimited time of duration come and fix yo router issue...
ඕක කරන්න කලින් complain එක දාලා හිටපං ඒ උනාට. උන් පස්ස ගැහුවොත් ආයේ වටයක් යයි.අපේ පැත්තෙ නං රෙපෙයාර් බුවාල මට උන්ගෙ නම්බර් එක දීල ගියේ. උන්ට ඩිරෙක්ට් කෝල් දෙන්න කිව්වා ආයෙ මොනාහරි උනොත්.
නෑ බං උං එනවා. ඒ සීන් එකට පස්සෙ අර රවුටරේ තියන කහ වයර් එක මීයෙක් කාල මං උන්ට කෝල් කලා. විනාඩි විස්සකින් විතර උං ඇවිල්ලා අලුතින් වයර් එකක් දාල ගියා. ආපුවාම උන්ට කිරි එකක් එහෙම දීල බිස්කට් එකක් දෙනවා මං. ඔය ඔ්න සර්විස් එකක් දෙන්න එන අයට. උන් ඉතිං ඊලග පාර කිව්ව ගමං ක්ෂණිකව ඒනවා.ඕක කරන්න කලින් complain එක දාලා හිටපං ඒ උනාට. උන් පස්ස ගැහුවොත් ආයේ වටයක් යයි.
Yea she has abortion rights. (So she aborted due to men'struationRoutress --- > mistress new category![]()