Routress එකේ LOS වැටිලා

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,861
    113
    කේතුමතී නුවර
    ෆියිබ්‍රි රවුටරේ LOS වැටිලා
    IMG_20250530_145213.jpg
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,070
    5,793
    113
    එකපාරක් මගෙත් ඔහොම වෙලා බලනකොට ලොරියක් හෙන උසට ලෝඩ් එක ගහගන ඇවිත් බොක්ස් එකෙන් ගෙදරට එන කේබල් එක කඩාගන ගිහිං. ෂේප් එකේ කේබල් එක ගේට්ටුකණුවෙ තියල ගිහිං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    එකපාරක් මගෙත් ඔහොම වෙලා බලනකොට ලොරියක් හෙන උසට ලෝඩ් එක ගහගන ඇවිත් බොක්ස් එකෙන් ගෙදරට එන කේබල් එක කඩාගන ගිහිං. ෂේප් එකේ කේබල් එක ගේට්ටුකණුවෙ තියල ගිහිං
    matath okamai une
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,878
    2,567
    113
    that LOS blinks means outside network/cabal issue.... call for SLT support buggers.. eventually old lady will tell you restart the router and see..
    they might take unlimited time of duration come and fix yo router issue...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,070
    5,793
    113
    that LOS blinks means outside network/cabal issue.... call for SLT support buggers.. eventually old lady will tell you restart the router and see..
    they might take unlimited time of duration come and fix yo router issue...
    අපේ පැත්තෙ නං රෙපෙයාර් බුවාල මට උන්ගෙ නම්බර් එක දීල ගියේ. උන්ට ඩිරෙක්ට් කෝල් දෙන්න කිව්වා ආයෙ මොනාහරි උනොත්.
     
    • Like
    Reactions: dbug

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    අපේ පැත්තෙ නං රෙපෙයාර් බුවාල මට උන්ගෙ නම්බර් එක දීල ගියේ. උන්ට ඩිරෙක්ට් කෝල් දෙන්න කිව්වා ආයෙ මොනාහරි උනොත්.
    ඕක කරන්න කලින් complain එක දාලා හිටපං ඒ උනාට. උන් පස්ස ගැහුවොත් ආයේ වටයක් යයි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,070
    5,793
    113
    ඕක කරන්න කලින් complain එක දාලා හිටපං ඒ උනාට. උන් පස්ස ගැහුවොත් ආයේ වටයක් යයි.
    නෑ බං උං එනවා. ඒ සීන් එකට පස්සෙ අර රවුටරේ තියන කහ වයර් එක මීයෙක් කාල මං උන්ට කෝල් කලා. විනාඩි විස්සකින් විතර උං ඇවිල්ලා අලුතින් වයර් එකක් දාල ගියා. ආපුවාම උන්ට කිරි එකක් එහෙම දීල බිස්කට් එකක් දෙනවා මං. ඔය ඔ්න සර්විස් එකක් දෙන්න එන අයට. උන් ඉතිං ඊලග පාර කිව්ව ගමං ක්ෂණිකව ඒනවා.