Rovin Arrested By Police

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
flamingtext_com_1309580193_7020.png
 

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    උඹලා NEWS බැලුවද..?
    news.gif

    .
    .
    අන්න අපේ EK එකේ කොල්ලෙක්ව පොලිසියෙන් අල්ලගෙන ගිහින්..
    2011 - 07 - 01 හවස ගෙදරටම ඇවිත් තමයි මේකව පොළෝසියේ මාමලා ටික අරං ගිහින් තියෙන්නේ..
    Barefoot+Bandit+vs+Arrested+In+Bahamas+High+Speed+Boat+Chase+%5BHD+VIDEO%5D+2.jpg

    .
    .
    සමවයසේ කාන්තාවන්ගේ යට ඇඳුම් වගයක් හොරකං කර ළඟ තබාගැනීමකට තමයි මේකව අල්ලගෙන ගිහින් තියෙන්නේ..
    090504101621_stolen_panties.jpg

    .
    .
    පොලෝසියට ගියාට මේකා ළඟ තිබිලා මොකුත්ම සොයාගන්න බැරිවෙලා..

    පස්සේ මේ ගැන වැඩිදුර කරුණු විමසීමේදී හොයාගෙන තියෙනවා මේකා EK ThreadS BUMP කරන්න දස්සයෙක් බව..
    mr-bump.jpg

    .
    .
    ඒ වගේම එතන පොලෝසියේ ඉදලා තියෙනවා තවත් එළකිරි සාමාජිකයෝ..

    උන්ගෙනුත් අහලා බලනකොටයි දැනගෙන තියෙන්නේ මේකා පොඩි කාළේ රොටි තැටිය අරන් DJ කරනවා කියලා කරක කරක ඉඳලා දැන් අර මොකක්ද මඟුලක් PC එකට දාගෙන DJ කරන්න Practice කරනවා කියලා..
    655266-bigthumbnail.jpg

    .
    .
    (ඒ සද්ද වලට පාරේ බල්ලෝ බුරන එකත්, සමහර බල්ලන් මුංගේ ගෙදරට කඩාවදින එකත් මෙතනට අධාල නොවන බව කරුණාවෙන් බැරිනම් මොකෙන්හරි සලකන්න..)
    barkingdogs.jpg

    .
    .
    ඔහොම හොයාගෙන යනකොට තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ ජංගි හොරා මූ නෙවෙයි, වෙන එකෙක් කියලා..
    y208900662399500.jpg

    .
    .
    වැඩේ ඔක්කොම ඉවර වෙනකොට රෑ දොලහත් පහුවෙලාලු..
    12_oclock.png

    .
    .
    ඒ කියන්නේ අපේ හොරකං නොකරපු, හොරාගේ Birthday එකලු..

    පොළෝසියේ මාමලා එතතුවෙලා එහෙං මෙහෙං වැඩ කිඩ පෙන්නලා මහ ජනතාවගෙන් සාධාරණව ඉල්ලගත්තු සල්ලි වලින් ටිකක් දාලා කේක් එකක් ගෙනල්ලා පොඩියට CelebratE පාරකුත් දාලා JeeP එකෙන්ම ගෙදරට ගෙනත් දාලා කියලා තමයි ආරංචිය..
    j19-sri1-480.jpg

    .
    .
    පොලෝසියෙනුත් සුබ පැතුම් ලබාගත්ත අපේ,



    ROVIN




    කොලුවට අපිත් WisH කොරමු නේද..??
    .
    .
    happy_birthday-1.png

    Happy-Birthday-Boss-Lady.jpg

    .
    .
    (මෙය හුදෙක් මඩක් බව කරුණාවෙන් සලකන්න..)
    (බැරිනම් ඒත් සලකන්න..)
    mud-splat.png


    yako ohoma mada gahanawada :angry::angry::angry::angry: paw ban u
    happy birth day

    ritash9.jpg
     
    Last edited: