මෝඩය.... මෝඩය//
කුක්කූ.. කුක්කූ..
තාත්ත..තාත්ත කළ වැද්දී.
කුක්කූ ... කුක්කූ...
පොල්ලෙලි තැලුවද.. මී වැස්සී
කුක්කූ... කුක්කූ..
කැළණියෙ ඔරුවෙන් ටවල් යතී..
කුක්කූ.. කුක්කූ..
කබලෙන් පිච්චෙයි තංගච්චී..
අලින් මරමු පොඩි වරෙං පුතේ..
ඔටාර.. ඔටාර.. ඔඩෙල් එකේ.
කුල.. මල කෙළි මොකද්ද මේ..
ඉඟුරු.. ඉඟුරු.. පුත්තලමේ..