Royal Enfield බයික් එකක් ගන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    මේ ටිකේ royalenfield බයික් වල ඇඩ් දානවා used ලක්ෂ 18ත් 22ත් අතර. මම royal enfild Sri Lanka එකට කතා කළා, උන් brandnew දෙන්නෙ 14.5යි.

    ඕක මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් ගියේ අටකට වගේ. ඉතින් මගේ ප්‍රශ්නේ තමා කොහොමද අපි කෙලින්ම india වලින් බයික් එකක් මෙහෙට import කරගන්නේ. ඒක පුළුවන් දෙයක්ද අපිට.? එහෙම ගෙන්නලා රෙජිස්ටර් කරගන්න පුළුවන් නං අපිට ලක්ෂ දාහතරක් යයිද.

    මේ දවස්වල ගෙන්නන්න දෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් එහෙම හැකියාවක් තියෙනවා නම්, ඒක කර ගන්නේ කොහොමද
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    mokkda bung model aka 14.5 kiwwe

    classic 350 eka machan :(

    01-halycon-green.png



    14.5 watinawada bn oka

    eka thama case eka bn :( 8kata wagenm tikak hari shape kiuwahaki

    owa godak thiye jaffan paththe horen genapuwa unregisterd


    sirawata, un e kiyanne india walin gennapuwada , ithin register karaddi case weine bn
    ------ Post added on Feb 3, 2022 at 10:23 PM
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    sirawata, un e kiyanne india walin gennapuwada , ithin register karaddi case weine bn
    ------ Post added on Feb 3, 2022 at 10:23 PM
    Godak un register karanne na bn, hora number plate ehema gahala padinawa