Royal inst Eke kello kohomada?

eeriyaka

Member
Nov 23, 2009
220
23
0
උබ ඒකිට කිව්වද sex කරන්න කලින් උබ ඒකිව බදිනවා කියලා? කෙල්ල sex වලට කැමති වුනේ උබ ඒකිට පොරොන්දු වුන නිසාද බදිනවා කියලා? එහෙම නැත්නම් කෙල්ල බඩුවක්ද? උබ කෙල්ලට කලින් පොරොන්දු වුනා නම් බදිනවා කියලා, එහෙම පොරොන්දු වෙලා sex කරලා පනිනවා නම් ඒක කැරි වැඩක්, නමුත් කෙල්ල බඩුවක් නම් ,කෙල්ලට ඒක ප්‍රශ්ණයක් නැත්නම් එහෙනම් ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ. කාටවත් කැරි වැඩ කරන්න එපා (කෙල්ලෝ /කොල්ලෝ කවුරු වුනත්) මොකද ඒවා තමන්ටත් return එක එනවා.
:yes::yes::yes::yes::yes::yes:
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,466
    5,853
    113
    hehe math giye okata.. mekai honda kelloth innawa..naraka kelloth innawa.. ane ban vishaka eketh badu innawa ne.. hama school ekema bagayak hondai ,, bagayak narakai.. umbata honda nathnam numb eka pic ehkui oya single elakiri eke kollek ta diyan.. adu ma tharamey uwath bandi ne.. :D :D

    umbala rata watema gihin paiya hama kimbaka ma obala... kelangen pirisundu charitha bala poroththu wenawa.. wadey kathai ah...:P:P
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62

    :growl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කෙල්ලෙක් බඩුවක් නෙමෙයි නම් උඹ බඳිනවා කියලා ඒකිගේ හිතේ විශ්වාසෙට උඹට විතරක් සුකන්න දුන්නනම් බූට් තියලා ඒකිව බඩුවක් නොකර හිටපන්. පෑන්ටි දාර පේන්න අඳින හැම කෙල්ලම වටේ යන්නේ නෑ. සමහර උන් ආතල් එකට කොල්ලෝ මෝල් කරන්නත් අඳිනවා. ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා බං. හොඳට සංවරව ඇඳගෙන ඉඳන් සක්වල ගල් 7 ම පැනපු අම්මණ්ඩිලා මේ එලකිරි එකෙත් ඕනේ තරම් ඉන්නේ.

    කෙල්ලව බඩුවක් කරලා අත ඇරියෝත් කළ පව් පස්සෙන් එලවන්න ගත්තු දාට එල්ලෙන්න වැලක් හොයා ගනින්.

    අඩෝ අඩෝ අඩෝ ..... කොහෙද බන් ඉන්නේ ? කවුද කවුද ? :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කෙල්ලට බඳිනවා කියලා බොරු කියලද සෙක්ස් කරන්න කැමති කරවගත්තෙ.. අන්න එහෙම කලා නම් උඹ වැරදියි.. එච්චරයි.. මීට වඩා කියන්නෑ..:nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ මන්දා බන් උඹලත්
    මඩු වලිගෙන් තලන්න ඕන

    :dull::dull::dull:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නිකන් ගොන් පාර්ට් දාන්න එපා උට්ටෝ.. :lol::lol::lol:

    මෙහෙමයි උඹට තේරෙනව නං කෙල්ල උඹේ ටයිප් නෙමෙයි කියලා අතෑරලාදාපන්.. මොකද අදහස් නොගැලපෙන කෙල්ලෙක්ව බැන්දොත් ජීවිතේ සදා අනාතයි.. හබැයි කෙල්ල හොඳයි නං.. ගලපගෙන ඉන්න පුළුවං නං අතීතය ගැන වැඩිය හොයන්න යන්න එපා.. මොකද හැමෝටම අදුරු අතීතයක් කියෙන්න පුළුවන් නේ.. උඹ වුණත් 100% පරම පවිත්‍ර ගොයියෙක් වෙන්න බෑනේ.. :P:P:P

    කෙල්ලගේ කියන්න තරං වරදකුත් නැත්තං උඹට බොක්කෙන් ලව් කරලා වැරදි හදාගෙන ජීවත් වෙන්න ට්‍රයි කරන එකක් නං උඹ ඇරලා මාරු වෙන එක පට්ටම කැරි වැඩක්.. එව්වට අනිවා රිටන් හම්බු වෙනවා පුටේ.. :no::no::no:

    හැබැයි අපි මොන බණ කිව්වත් උඹ එපැයි ජීවත් වෙන්න.. ඒක නිසා හොඳට හිතලා තීරණයක් ගනින්..:yes::yes::yes:

    උඹ ඒකිට කැරි වැඩේනං කරන්නේ උඹේ හිත දන්නවා ඒක අපිට වඩා හොඳට.. උඹේ කැරි වැඩේ නිසා ඒකි බඩුවක් වුණොත් උඹට කවදාවත් කිසිම සැනසීමක් නං ලැබෙන එකක් නෑ..:no::no::no:

    උඹ කොහොමත් ඒකිට ඇරලා මාරු වුණොත් උඹට හම්බුවෙන්නෙත් ඇරගත්ත එකියෙක්ම තමා.. උඹ කන්‍යවියක් බැන්දත් කොහොමහරි ගේමක් දීලා.. ඒකිට ළඟපාත එකෙක්හරි කොටුවක් පනිනවා ශූවර් පසු කලකදී..

    කර්ම ඊස් අ බිච් පුටේ.. කොහොම කොයි විදිහට රිටන් එනවද කියලා අපි කවුරුවත් දන්නේ නෑනේ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හැබැයි උඹට ඒකිගේ අදහස් දිරවන්නැත්තං හොඳම දේ වෙන් වෙන එක තමා.. අනිවා ඒකිට උඹට වඩා පට්ට මනුස්සකම දන්න කොල්ලෙක් සෙට් වෙයි ඒකිට ලක් එකක් තියනවා නං..:love::love::love::love:

    උඹට නං සදා අබ සරණයි කොහොම වුණත්.. :P:P:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ කෙල්ලට බඳිනවා කියලා බොරු කියලද සෙක්ස් කරන්න කැමති කරවගත්තෙ.. අන්න එහෙම කලා නම් උඹ වැරදියි.. එච්චරයි.. මීට වඩා කියන්නෑ..:nerd:

    ඊට වඩා කියන්න කෝ
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඉස්කොලෙන් මනින්න බැ මිනිස්සු,රොයල් ඉන්ස්ටිට්යුට් එකේ හොඳ අය ඉන්නවා,මම පෞද්ගලිකවත් දන්න අය ඉන්නවා,එවාගේම පිස්සොත් ඉන්නවා,ඔක ඔය ඉස්කොලෙට විතර අදාල එකක් නෙමෙයි,ඔක විශාකා එකටත් අදාලයි නුවර මහාමාය එකටත් අදාලයි,ගාල්ලෙ සවුත්ලන්ඩ් එකටත් අදාලයි,මිනිස්සු මනින්න එපා ඉස්කොලෙන් තෙරුනාද.
     
    :angry: