Royal Wedding : Getting ready

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
රුපවාහිනියේ පෙන්නනවා කියල කිව්වා මට ලාවට වගේ ඇහුන මචන්........මේ wedding එක පටන් ගන්නේ ලංකාවේ වේලාවෙන් කීයටද?????
That's good news for people in SL who don't have pay tv

Guests will start to arrive from 8 AM (12.30 PM SL) tomorrow
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
bp21.jpg

Apr 19, 2011
5,700
210
0
සුද්දන්ට කත් අදින තොපිට ලොකු උනාට අපිට ඕක ලොකු නැ.ඔය කාලකන්නි හැත්ත අවුරුදු ගානක් ලංකාවට කෙලවපු හැටි අපිට අමතක නැහැ.දැන් ඉතින් අනේ ෂෝක් ,පට්ට,මැක්සා කිය කියා බලපියව් කළු සුද්දො ටික....
 
  • Like
Reactions: prabo22

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ලොල්.
    මහින්ද ගේ wedding එකේ නැද්ද බන් pics උඹ ලග??

    සිංහළයා;9975022 said:
    සුද්දන්ට කත් අදින තොපිට ලොකු උනාට අපිට ඕක ලොකු නැ.ඔය කාලකන්නි හැත්ත අවුරුදු ගානක් ලංකාවට කෙලවපු හැටි අපිට අමතක නැහැ.දැන් ඉතින් අනේ ෂෝක් ,පට්ට,මැක්සා කිය කියා බලපියව් කළු සුද්දො ටික....
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සිංහළයා;9975022 said:
    සුද්දන්ට කත් අදින තොපිට ලොකු උනාට අපිට ඕක ලොකු නැ.ඔය කාලකන්නි හැත්ත අවුරුදු ගානක් ලංකාවට කෙලවපු හැටි අපිට අමතක නැහැ.දැන් ඉතින් අනේ ෂෝක් ,පට්ට,මැක්සා කියා කියා බලපියව් කළු සුද්දො ටික....
    ubata one naththan balan na epa :lol:

    ekale waradi una rateta ewage kochchi parawal, thawa dewal haduna rate

    adath lankawe hadana badu wadiyen ma ganna ratak loke thiyana

    ratin ena salli welin thamai lankawa duwan ne

    ubalata ewa theren ne naha :lol:
     
    මචන් අමතක කරන්න එපා ඔය යක්කු එන්න කලින් ලංකාවේ තිබ්බේ ස්වයංපෝෂිත ආර්ථිකයක්, උන් ඇවිල්ල තමයි ආනයන අපනයන මත රඳා පවතින ආර්ථිකයක් ලංකාවේ ඇති කලේ.අනිත් කාරනේ උන් ඔය පාරවල් හැදුවෙයි තව කරපු හැම රෙද්දක්ම කලේ උන්ගේ පහසුවටයි ,මෙ රටේ දේවල් උන්ගේ රටට අරන් යන්නයි(උන් වගා කරපුවා සහ අනෙක් සම්පත්) නැතුව අපිට ආදරේකට නෙමෙයි.මට මේක බලන්න ඕනේ නැහැ මට ඕන උනේ අතීතය අමතක උන කට්ටියට මතක් කරලා දෙන්න විතරයි.