අඩෝ සිඳුවක් නෙවේමේ ඩෝබි ප්‍රශ්න අඩු වෙච්ච කාලෙක ආයේ ලියපන්. දැනට කැතයි සිංදුව.
උබලත ඔව්වා අකැපයි..
අඩෝ සිඳුවක් නෙවේමේ ඩෝබි ප්‍රශ්න අඩු වෙච්ච කාලෙක ආයේ ලියපන්. දැනට කැතයි සිංදුව.
ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා...![]()
කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.