RPG මේ ආයුදේ ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගේම් ගහන නොගහන ඕනේ කෙනෙක් මේ ගැන දන්නවනේ. අද කියන්නේ RPG ගැන.
RPG මේක දිග නම තමා :- Rocket Propelled Grenade. මේකේ තේරුම සිංහලේට දැම්මම එන්නේ රොකට් බෝම්බ විදිනය කියන එක වගේ. කොහොමත් මේකෙන් කරන්නේ විනාශ කරන එකනේ.
මේක යුද්ද ටැංකි විනාශක බෝම්බයක් කොටස් දෙකින් සමන්විතයි. බෝම්බය හෑ බෝම්බ විදිනය තමා කොටස් දෙක.

දෙවන ලෝක යුද සමයේදී රටවල් අතර ඇතිවුන සටන් වලදී වැඩි වශයෙන් භාවිත වුනේ යුද්ද ටැංකි. මේවා ප්‍රභලයි කියන එක අමුතුවෙන් කියන්න ඉනේ නෑනේ. මේවා විනාශ කරන ආයුද නිෂ්පාදනයේදී තම RPG බිහිවුනේ. මේක තැන තැන ගෙනයන්න පුළුවන්. ඒ වගේම පහර දෙන එකත් ලේසියි. මේම බෝම්බයක් පුපුරා යද්දී අදික ලෙස තාපය පිට වෙනවා. ඉතාමත් දරුණු අන්දමේ පිපිරීමක් මේකට ඇති කරන්න පුළුවන්. මේ යුදෙ ගරිල්ලා සටන් කාමීන් කැමතිම ආයුදයක්. ලොවපුරා රටවල් 12 ක මේවා නිෂ්පාදනය කරනවා. තව ලෝකය පුරා රටවල් 40 ක පමණ මේම ආයුධය ඉතාම ජනප්‍රියයි.